Thursday, April 7, 2011

ලස්සන Subscription Via Email Widget එක බ්ලොගයට දාගන්න..

කොහොමද අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Subscription Via Email Widget එකක් බ්ලොග් එකට ලේසියෙන්ම දාගන්න විදිහ ගැනයි.

Subscription Via Email Widget එකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකට එන අමුත්තෙකුට මේ Widget එකේ එයාගේ Email ටයිප් කරපුහාම අපේ බ්ලොග් එකේ දාන අලුත් පෝස්ට් එකක් එයාගේ Email එකටම සෙන්ඩ් වෙනවා. හැබැයි මේකට Feed Burner Account එකක් තිබීම අත්‍යාවශයි.
Account එකක් නැත්නම් පහල ලින්ක් එකෙන් ගිහිල්ලා  Account එකක් හදාගන්න.
http://feedburner.google.com

Account එක හදලා ඉවරවුණාට පස්සේ Account එකට ලොග් වෙන්න. එතන උඩ Button සෙට් එකේ තියන Publicize කියන Button එක ක්ලික් කරන්න. එතන Services යටතේ තියන Email Subscription කියන තැනට ක්ලික් කරන්න. පස්සේ එතන තියනවා HTML කෝඩ් දෙකකක්. එකේ යට තියන කෝඩ් එකේ තියනවා අපේ feedburner url එක හොයාගන්න . මම පහතින් දාලා තියෙන්නේ මගෙ එක.
http://feedburner.google.com/fb/a/mailverify?uri=blogspot/pOByU&loc=en_US



  1. දැන් Desing ගොස් Page Elements යන්න.
  2. Add a Gadget ගොස් HTML/Javascript එකක් අරගෙන් පහත කෝඩ් එක එතන පේස්ට් කර සේව් කරන්න.
<style> 
.mbt-email{ 
background:url(http://lh5.ggpht.com/_u4rBCfM4eII/TTQwjJSshnI/AAAAAAAAA_c/hFgTfm5hGj0/2igja0n.png) no-repeat 0px 12px ; 
width:300px; 
padding:10px 0 0 55px; 
float:left; 
font-size:1.4em; 
font-weight:bold; 
margin:0 0 10px 0; 
color:#686B6C; 
}
.mbt-emailsubmit{ 
background:#9B9895; 
cursor:pointer; 
color:#fff; 
border:none; 
padding:3px; 
text-shadow:0 -1px 1px rgba(0,0,0,0.25); 
-moz-border-radius:6px; 
-webkit-border-radius:6px; 
border-radius:6px; 
font:12px sans-serif; 
} 
.mbt-emailsubmit:hover{ 
background:#E98313; 
} 
.textarea{ 
padding:2px; 
margin:6px 2px 6px 2px; 
background:#f9f9f9; 
border:1px solid #ccc; 
resize:none; 
box-shadow:inset 1px 1px 1px rgba(0,0,0,0.1); 
-moz-box-shadow:inset 1px 1px 1px rgba(0,0,0,0.1); 
-webkit-box-shadow:inset 1px 1px 1px rgba(0,0,0,0.1); font-size:13px;   
width:170px; 
color:#666;}
</style>
<div class="mbt-email"> 
Subscribe via Email 
<form action="http://feedburner.google.com/fb/a/mailverify" id="feedform" method="post" target="popupwindow" onsubmit="window.open('Enter here your feedburner url', 'popupwindow', 'scrollbars=yes,width=550,height=520');return true"> 
<input gtbfieldid="3" class="textarea" name="email" onblur="if (this.value == &quot;&quot;) {this.value = &quot;Enter email address here&quot;;}" onfocus="if (this.value == &quot;Enter email address here&quot;) {this.value = &quot;&quot;;}" value="Enter email address here" type="text" /> 
<input type="hidden" value="Blogger tricks and toolz" name="uri"/><input type="hidden" name="loc" value="en_US"/> 
<input class="mbt-emailsubmit" value="Submit" type="submit" /> 
</form> 
</div>
 උඩ කොඩ් එකේ තියන Subscribe via Email කියන තැනට කැමති විදිහට වෙනස් කරගන්න
උදා ඊමේල් මගන් ලිපි ගෙන්වා ගන්න. කියලා වගේ එකක් දෙන්න.
Enter email address here කියන තැනට අර අපි කලින් හොයාගත්ත Feed Burner url එක දෙන්න. දැන් වැඩේ ඉවරයි. මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න.

2 comments:

  1. ගොඩක් ස්තුතියි යහළුවා.

    ReplyDelete
  2. තවත් අළුත් අළුත් දේවල් එක් කරන්න....නියමයි.

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.