Sunday, February 27, 2011

HTML Web Form එකක් පහසුවෙන් සාදා එය අපේ අඩවියට ඇතුල් කරගමු..

මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ HTML Web Form එකක් පහසුවෙන් හදාගෙන එය අපේ බ්ලොග් එකට ඇතුලත් කර ගන්නේ කොහෙමෙද කියලයි. HTML Web Form අපිට අවශ වන්නේ අපේ බ්ලොග් එකට එන අයට අපිව සම්භන්ද කරගැනීමට අවශ්‍ය වූ අවස්ථාවක මේක ගොඩක් වැදගත් වෙනවා.

Saturday, February 26, 2011

බ්ලොග් එකේ නවතම ලිපි thumbnails ආකාරයට පෙන්වමු..


ඔන්න මම බ්ලොග් කරන අය ගොඩක් දාගන්න කැමති විදිහේ widget එකක් ගෙනාවා. මේක නම් මාර ගති මේක අනිවා දාගන්න. මේකෙන් අපේ බ්ලොග් එකේ නවතම ලිපි  thumbnails ආකාරයට ඒ කියන්නේ අපේ ලිපියේ පිංතූරෙකුත් එක්කම දාගන්න පුථවන්. බොහොම ලේසි වැඩක් තියෙන්නේ. මේක දාගන්න කැමති නම් මේ ලිපිය බලන්න.

Tuesday, February 22, 2011

ලස්සන Twitter Follow Badge එකක් බ්ලොග් එකට දාගන්න..

මේ වැඩේට Twitter එකේ අපේ ගිණුමක් තියෙන්න ඕනෙ. මේ ගැජට් එක අපේ වෙබ් එකට දාපුහාම  පේජ් එකේ පැත්තකින්ම තමයි දිස්වෙන්නේ. අපි පේජ් එකේ උඩට පහලට ගියාට මේ ගැජට් එක අපේ වෙබ් පේජ් එකේ තියන තැනම තියනවා. ඉතින් ඔයාත් මේක බ්ලොග් එකට දාන්න කැමතිනම් මේ ලිපිය බලන්න.

බ්ලොග් එකට Share The Inspiration Bookmarking ගැජට් එකක්..


අද මම කස්ටියට මගේ බ්ලොග් එකේ බ්ලොග් වැඩ කිඩ තුලින් කියලා දෙන්නේ කොහොමද අපේ බ්ලොග් එකට Share The Inspiration Bookmarking ගැජට් එකක් ලේසියෙන්ම දාගන්නේ කියලයි. මේ ගැජට් එකෙන් අපේ බ්ලොග් එකට දාපු පෝස්ට් එකක් Facebook හෝ Twitter වැනි වෙබ් අඩවි වලට Share කරන්න පුථවන්..

Monday, February 21, 2011

Password Reset Disk එකක් හදමු..


Password Reset Disk එකක් කියන්නේ අපේ පරිගණකයේ පාස්වර්ඩ් එක අපිට අමතක වුණු වේලාවක, අපේ පරිගණකයේ කීබෝඩ් එකේ යම් දෝශයක් අතිවණාම අපේ පරිගනකයට පාස්වර්ඩ් එකක් දාලා තියනවානම්  පරිගනකයට ඇතුල් වීමට අපිට නොහැකියි නෙ අන්න ඒවා ගේ වේලාවවට මේක අපිට බොහොම වැදගත් වෙන එකක්.

Friday, February 18, 2011

බ්ලොග් එකේ බැකප් එකක් ගනිමු..



මේක නම් බ්ලොග් කරන සියලු දෙනාට ඉතාම වැදගත් වන ලිපියක්. අපේ බ්ලොග් වලටත් බැකප් එකක් ලබාගෙන තිබීම නුවණට හුරැ කාර්යයක්. මොකද කියනවානම් ගූගල් එකෙන් අපේ අඩවිය කැන්සල් කරපු අවස්ථාවක, අපේ අතින් ටෙම්ප්ලේට් එකේ මෙකක් හරි අවුලක් වුණාම මේක ගොඩක් වැදගත්.

Wednesday, February 16, 2011

Flash Message එකක් අපේ බ්ලොග් එකට.



මෙන්න මම තවත් බ්ලොග් ගැජට් එකක් ගෙනාවා. මේක Flash Message ගැජට් එකක්. මේකෙන් අපේ බ්ලොග් එකට එන අපේ යාථවන්ට මොකක් හරි මැසේජ් එකක් දෙන්න අවශ්‍ය නම් මේ වගේ දෙයක් බොහොම ප්‍රයෝජනවත්.

කැමති තාලේ ඔරලෝසුවක් අපේ බ්ලොග් එකට.


ඔන්න මම ඔයාලාගේ බ්ලොග් එකට  තවත් බ්ලොග් ගැජට් එකක් ගෙනාවා මේ සේවාව සපයන්නේ වෙබ් අඩවියකින්. ඒ වෙබ් අඩවියෙන් අපිට කැමති විදිහකට ඔරලොසුවක් තෝරාගෙන අපගේ අඩවියට ඇතුල්කර ගැනීමට පුථවන්.

Monday, February 14, 2011

Gmail වෙබ් දෘඩ තැටියක් නොමිලේ අපේ පරිගණකයට

G mail වලින් අපට ඊ මේල් සේවාව මූලිකවම අත්විදිය හැකි අතරම අපේ ෆයිල්ස් ගබඩාකොට තබාගැනීමේ පහසුකමකුත් දැන් අපට මෙමගින් ලබාගන්න පුථවන්. හැබැහි ලොකු ලොකු ෆයිල් නම් බෑ. සාමාන්‍යෙයන් මෙගාබයිට් 10 ක විතර ෆයිල් ගොඩක් රදවගන්න පුථවන්.

Sunday, February 13, 2011

බ්ලොග් ගැජට් එකක්


කොහොමද කස්ටිය.අද මම තවත් පොඩි අථත් වැඩක් ගෙනාවා ඔයාලගේ බ්ලොග් එකට දාගන්න මේ ගැජට් එකෙන් අපේ බ්ලොග් එක ගැන බ්ලොගය බලන්න එන කට්ටිය මොකද කියන්නේ බලන්න පුථවන්

Saturday, February 12, 2011

Flash Banners අපේ බ්ලොග් එකට.


කව්රත් කැමතියි නෙ මොනහරි ඇනිමේටින් වෙන එකක් අපේ බ්ලොග් එකට දාගන්න අද මම කියලා දෙන්න යන්නේ ඇනිමේටඩ් බැනර් එකක් අපේ බ්ලොග් එකට දාගන්න විදිහයි

Friday, February 11, 2011

Animated Message එකක් අපේ බ්ලොගයට

අපේ බ්ලොග් එකට එන කස්ටියට මොකක් හරි මැසේජ් එකක් දෙන්න මේක භාවිතා කරන්න පුථවන්....මේක බොහොම පොඩි වැඩක්

සිංහල ෆයර් ෆොක්ස්


මේකනං දැන් කට්ටිය දන්නවත් ඇති කමක් නෑ නොදන්න අයටත් දැනගන්නයි මම මේ ලිපිය දාන්න හිතුවේ
ඔයාලට මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ ෆයර් ෆොක්ස් ගැන ගොඩක් අය භාවිතා කරන්නේ මේක තමා

Custo Pack මගින් ඔබේ පරිගණකය තවත් ලස්සන කරගන්න


කව්රැත් කැමතියි නෙ තමන්ගේ පරිගණකයේ User Interface එක ලස්සනට හදාගන තියාගන්න ඉතින් ඒකට කැමති හැමෝම මම මේ අථතෙන් ගෙනාපු මෘදුකාගය දාගන්න

Thursday, February 10, 2011

Iobit Toolbox මෘදුකාගය


මේක පහර සොෆ්ටයා කෑල්ලක් මේ මෘදුකාගය මගින් ඔබට පරිගණකයේ ඇති දොශ සමනය කරන්න පුථනවන්

ප්‍රයෝජනවත් Run Commands කිහිපයක්



ඔන්න මම මේපාර ගෙනාවේ අපේ පරිගණකයේ ලේසියෙන්ම විවිධ වැඩසටහන් ඕපන් කරහැනීමට කව්රැත් දන්නා Run එකේ නොදන්නා Commands කිහිපයකුයි

Wednesday, February 9, 2011

අපේ පරිගණකයේ රහස් පදය අනුමාන කිරීම වළක්වමු


අපේ පරිගණක වල රහස් පදය ඇතුලත් කරන විටදී එය කෙතරම් වැරදුනත් අපට හය නැවත නැවත ඇතුල්ත් කිරීමේ හැකියාවක් පවතී මෙය නැතිකරන ආකාරය ගැන මේ ලිපියෙන් කියවේ

Sunday, February 6, 2011

කැමති එකක් තෝර ගන්න



අථත් ලස්සන Template තමන්ගේ බ්ලොග් එකට දාගන්න කව්රැත් කැමතියි නෙ හැමදාම එකම Template තියන කොට අපේ බ්ලොග් එක බලන්න එන අයටත් එපා වෙනවා

Friday, February 4, 2011

අපි අපේ බ්ලොගයේ Navbar එක නැතිකරමු



අපි බ්ලොගර් වෙතින් බ්ලොගයක් සාදන විට අපේ බ්ලොගයට බ්ලොගර් වෙතින් ලබාදෙන Navbar එකකුත් එකකුත් එකතුවෙනවා ඒක අපිට නැතිකරගන්න දෙන්නෙත් නෑනෙ ඒ වුණාට අපිට HTML Edit කරලා මෙය බොහොම පහසුවෙන් නැති කරගන්න පුථවන්

Kngine සර්ච් එන්ජිම

මෙය නවතම සොයන එන්ජිමකි දැනට තිබෙන සර්ච් එන්ජින් අයත්වන්නේ Web 2.0 යන කාණ්ඩයටයි නමුත් මෙම වෙබ් අඩවිය Web 3.0 යන අථත්ම කාණ්ඩයට අයිති වෙබ් අඩවියකි

Animated බ්ලොගර් හෙඩර් එකක්

ගොඩක් කට්ටිය කැමතියි නෙ තමන්ගේ බ්ලොග් එකට ඇනිමේටින් හෙඩර් එකක් දාගන්න ඉතින් මම අන්තර්ජාලයේ මේ වගේ ඒවා හොයන කොට තමයි මට මේක හම්බවුණේ

වින්ඩොස් 7 transformation pack එකක් XP සදහා


ම් මෘදුකාංගය භාවිතා කිරීමට පුථවන් එක්ස්පී භාවිතා කරන අයට විතරයි දැන් තමන්ගේ පරිගණකයට වින්ඩොස් 7 දාගන්න බෑ කියලා දුක්වෙන්න එපා මේ මෘදුකාංගය දාගන බලන්න කෝ සැබෑ වෙනස් ඇතිකරයි.

Thursday, February 3, 2011

පරිගණකය වේගවත් කරගැනීමට Tuneup utilities 2011


Tuneup Utilities 2011 කියන්නේ ඉතාම හොද සොෆ්ටයා එකක් මෙම සොෆ්ටයා එක මගින් අපගේ පරිගණකයේ විවිධ වැඩ රාශියක් කිරීමට පුථවන් මේ මෘදුකාගය පරිගණකයේ ස්ථාපනය කර පසු ඔය මම පල්ලෙහින් දාලා තියන සියථ Functions ටිකත් ස්ථාපනය වෙනවා

වින්ඩෝස් 7 ගැන


Your PC,Simplified මෙයයි වින්ඩොස් 7 හි හදුන්වාදීමේ වැකිය වින්ඩොස් 7 වලට කලින් පැමිණි වින්ඩොස් විස්ටා මෙහෙයුම් පද්දතිය අපට එපාකරපු ගති ලක්ෂණ ගොඩක් තිබ්බා ඒ නිසා Microsoft සමාගමට සිදුවූයේ ඔවුන්ගේ මීලග මෙහෙයුම් පද්ධතියේ වැඩ කටයුතු ඉක්මනින් කිරීමටයි මේ නිසා වින්ඩොස් 7 ඉක්මනින්ම එළිදැක් විය
පහත දැක්වෙනුයේ වින්ඩොස් 7 හි විෂේශ ගුණයි

Wednesday, February 2, 2011

   අපේ බ්ලොගයටත් Favicon එකක්






තමන්ගේම බ්ලොගයක් තියන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් මේක බොහොම ලේසි වැඩක් සමහර අය මේ favicon කියන එකවත් දන්නේ නැතුව ඇති හොදයි මම දන්නැති ඔක්කොටම කියලා දෙන්නං
Favicon කියන්නේ අපේ වෙබ් පේජ් එකටම සාදන පිංතූරයකටයි (මම උඩින් පිංතූරයක් දමා ඇත) ඉතින් මෙහෙම එකක් ඔයගොල්ලොත් දාගන්න ආස ඇතිනේ එහෙනං අපි වැඩේට බහිමු

1 මුලින්ම ඔයාට දාගැනීමට කැමති පිංතූරයක් Photoshop හෝ වෙනත් මෘදුකාංගයකින් හෝ සාදාගන්න
2 ඊට පස්සේ මෙන්න මෙතනින් මේ අඩවියට ගොඩවෙන්න
3 පසුව එම අඩවියේ Anonymous favicon hosting කියන තැනට ක්ලික් කරන්න
4 පස්සේ Choose file කියන තැනට ඔබලා ඔයා හදාගත්ත favicon එක හොයලා දීලා Upload it තැනට ක්ලික් කරන්න
5 පසුව මම ඉහත රෑපයේ කෝඩ්එකක් තියන පිටුවක් ලැබේවි එහි මම කොටුකරලා තියන කොඩ් එක කොපි කරගන්න
දැන් ඔයාලගේ බ්ලොග් එකේ Layout-->Edit Html යන්න
ඊට පස්සේ "</head> "කියන තැන හොයාගෙන ඊට මෙහා පැත්තෙන් කොඩ් එක පේස්ට් කරන්න.
8 දැන් Template එක Save කරන්න
දැන් ඉතින් වැඩේ ඉවරයි මතක ඇතුව කමෙන්ට් එකකුත් දාන්න
ප්‍රශ්ණ තියනවානං කමෙන්ට් එකකින් කියන්න මම උදව් කරන්නං

අපේ බ්ලොගයටත් Skype බොත්තමක්


 මෙන්න ඔයාලගේ බ්ලොගයට ස්කයිප් කොල් මී බොත්තමක් දාගන්න මේකෙන් අපේ බ්ලොගයට එන අමුත්තෙකුට  අපිව සම්භන්ද කරගැනීමට අවශ්‍ය නම් මේ බොත්තම අපිට ගොඩක් ප්‍රයොජනවත් වෙනවා ඉතින් මේක ඔබටත්  ප්‍රයොජනවත් කියලා හිතෙනවා නම් මම යටින් ගොඩක් බොත්තම් වර්ග දීල තියනවා ඒ අදාල බොත්තම යට තියන කොඩ් එක Page element > HTML JAVA Script  ගොස් සේව් කරන්න