Sunday, May 29, 2011

ලස්සන Drop Down Menu බ්ලොග් එකට දාගන්න.. 17+


මෙන්න මම ඔයාලට තවත් අථත් විදිහෙ  Drop Down Menu ටිකක් ගෙනාවා. මගෙන් දෙතුන් දෙනෙක් ඉල්ලුවා අථත් විදිහෙ Menu ටිකක්. ඒ අයට වෙනමම දෙන්නේ නැතුව හැමෝටම මේක දෙන්න හිතුන නිසා බ්ලොග් එකට දැම්මා.

Thursday, May 26, 2011

Wibiya Tool Bar එක බ්ලොග් එකට දාගන්න..


මේ Tool Bar එක දැනටමත් ඔයාල දන්නව වෙන්න පුථවන් නමුත් දන්නේ නැති අයත් ඉන්න නිසයි මම මේක දැම්මේ. මේ Tool Bar එකෙන් අපිට ප්‍රයෝජන රාශියක් තියනවා. මේක දාගෙනම බලන්න එතකොට තේරෙයි මේකෙ වැදගත්කම. 

Monday, May 23, 2011

ලස්සන Wordpress Subscription Form එකක් බ්ලොග් එකට දාගන්න..

මෙන්න ඔයාලට තවත් බ්ලොග් ගැජට් එකක්. මේක Wordpress Subscription Form එකක්. මේ ගැජට් එක මගින් අපේ ෆේස්බුක් එකේ පේජ් එකට ඒවගේම twitter සහ Feed Buner  Pages වලට යන්න බට්න්ස් තියනවා. තවත් පහසුකමක් තමා අපේ බ්ලොග් එක බලන්න එන කස්ට්යගේ ඊ මේල් එක මේකට ලබාදුන්නහම අපේ බ්ලොග් එකේ නවතම ලිපි එයාලගේ Inbox එකට යනවා.

Sunday, May 22, 2011

HTML Text Area එකක් බ්ලොග් එකට දාගන්න..


අපි බ්ලොග් එකක පෝස්ට් එකක් දානකොට HTML Code එකක් නැත්නම් මොකක් හරි වැදගත් Text එකක් වගේ දානවනම් ඒක පැහැදිලිව පේන විදිහට වෙනමම දාන්න ඕනෙ. ඒකට මම නියම සරල භාණ්ඩයක් ගෙනාවා. 

Friday, May 20, 2011

Linkedin Share Button එක බ්ලොග් එකට දාගන්න..


මෙන්න Linkedin Button එකක්.මම කලින් පෝස්ට් එකක් දැම්මනේ Buzz Button එක ගැන. මෙන්න තවත් ඒ වගේ එකක්.

Google Buzz Button එක බ්ලොග් එකට දාගන්න..


අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Google Buzz Button එක බ්ලොග් එකට දාගන්නේ කොහොමද කියලා. ගොඩක් අය මගෙන් අහල තිබුණා මේවගේ Button බ්ලොග් එකට දාගන්න විදිහ. මම දැක්කා තව බ්ලොග් වල මේක තියනවා. බ්ලොග් වැඩකිඩ තියන මේ අඩවියේ මේ වගේ ට්‍රික්ස්සුත් තියෙන්න ඕනෙ නිසා මේක දැම්මා.

Tuesday, May 17, 2011

බ්ලොග් එකේ ජනප්‍රිය ලිපි Thumbnails ආකාරයට Zoom Effect සමග බ්ලොග් එකට දාගන්න..

මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ අපේ බ්ලොග් එකේ ජනප්‍රිය ලිපි ඒ කියන්නේ ගොඩක් දෙනෙක් බලපු ලිපි Thumbnails ආකාරයට ලස්සන Zoom Effect සමග බ්ලොග් එකට ඇතුල් කරගන්නා ආකාරයයි. 

Friday, May 13, 2011

අථත් Social Bookmarking Buttons Widget එක බ්ලොග් එකට දාගන්න.


මේකත් Social Bookmarking Buttons Set එකක්. මගෙන් ටික දෙනෙක් අහල තිබුණා  Social Bookmarking සයිට් වලට බ්ලොග් එකේ පෝස්ට් ෂෙයා කරන්න හොද විජෙට්ස් දෙන්න කියලා. ඉතින් මම ඔය විජෙට් හොයනකොට මේකත් හම්බවුණා. මේකත් ලස්සන විජෙට්ටුවක්. ට්‍රයි කරලා බලන්න.

Wednesday, May 11, 2011

AddThis Social Bookmarking Widget එක බ්ලොග් එකට දාගන්න


මෙන්න තවත් මැක්සා විජෙට් එකක් ගෙනාවා. එකක් කිවුවට මෙතන තුනක් තියනවා. මේකත් අථත් විදිහක Sharing widget එකක්. කැමතිද මේ වගේ විජෙට් එකක් දාගන්න. මම කියලා දෙන්නම් හරිම ලේසියි.

Sunday, May 8, 2011

The Wealth Bookmarks V3 Widget එක දැන්ම බ්ලොග් එකට දාගන්න..




මෙන්න තවත් බ්ලොග් ගැජට් එකක් ගෙනාවා. Bookmarking Widget එකක්. මේ වගේ තවත් විජෙට් තියනවා. මේක දාගෙන බලන්න බ්ලොග් එකට. මේ විජෙට් එක මගින් අපේ බ්ලොග් එකේ තියන පෝස්ට් එකක් ගොඩක් Social Bookmarking අඩවි වලට Publish කරන්න පුථවන්.

Thursday, May 5, 2011

Addtoany Social Bookmarking Widget එක බ්ලෙග් එකට දාගන්න..


මෙන්න තවත් මැක්සා වැඩකෑල්ලක් ගෙනාවා බ්ලොග් එකට දාගන්න. මේක Bookmarking Widget එකක්. මේක අපේ බ්ලොග් එකට දාගත්තහම බ්ලොග් එක බලන්න එන කට්ටියට අපේ පෝස්ට් එකක් තවත්  Bookmarking Sites ගණනාවකටම සෙන්ඩ් කරන්න පුථවන්. ඒ කියන්නේ අපේ බ්ලොග් එකේ Traffic එක වැඩි වෙන්නටත් මේ   Widget එක බලපානවා.

Wednesday, May 4, 2011

මැක්සා Twitter Follow Me Animated Widget එක දැන්ම බ්ලොග් එකට දාගන්න..

මෙන්න තවත් මැක්සා විජෙට්ටුවක් ගෙනාවා. මේක ඇනිමේට් වෙන විජෙට්ටුවක්. වෙබ් අඩවියකට මෙනහරි ඇනිමේටඩ් දෙයක් දාපුහාම බ්ලොග් එකට පැමිණෙන අමුත්තන්ගේ හොද අවදානයකට ලක්වෙනවා. ඉතින් හොද අවදානෙකට ලක්වෙනවා කියන්නේ Twitter Follows ගණන වැඩිවෙනවා කියන එකයි.

Tuesday, May 3, 2011

බ්ලොග් එකට Facebook Send එකක් දාගමුද?


මෙන්න ඔයාලගේ බ්ලොග් එකට දාගන්න අථත් විජෙට්ටුවක් ගෙනාවා. මේ විජෙට් එක අපේ බ්ලෙග් එකේ ට්‍රැෆික් එකත් වැඩි වෙන්නට හේතු වෙනවා. ඉතින් ඔයාල කැමතිනෙ තමන්ගෙ බ්ලොග් එකට මේ වගේ විජෙට් එකක් දාගන්න ? දාගන්න ඕනෙනම් මෙන්න ක්‍රෙමේ.

Sunday, May 1, 2011

ඕනෙ වෙබ් අඩවියක් තමන් කැමති විදිහට Edit කරන්න කැමතිද?


මේ ට්‍රික් එකනම් පොඩි ජොලියක් ගන්න පුථවන් ට්‍රික් එකක්. සමහර වෙලාවට මේක එච්චර වැදගත් නැතිවෙයි. කමක් නෑ පොඩි ෆන් එකක් ගන්නත් එක්ක කරලා බලන්න.