Saturday, November 19, 2011

CSS Cool Navigation Menu එකක් බ්ලොග් එකට දාගමු..

ටික දවසකින් බ්ලොග් එකට මොකුත් දාන්න බැරිවුණානෙ ඒ නිසා ඔන්න අථත් විජෙට් එකක් ගෙනාවා. මේක Navigation Menu එකක්. කැමති කට්ටිය බ්ලොග් එකට දාගන්න. මේ වගේ විජෙට් එකකින් අපේ බ්ලොග් එකේ පිටුවලට පහසුවෙන්ම යන්න පුථවන්..

Wednesday, November 9, 2011

ඔබේ අඩවියට Page එකක් Google + වෙතින්

ගූගල් ප්ලස් භාවිතා කරලා දැන් අපිට අපි ෆේස්බුක් වල හදාගත්ත විදිහට පේජස් හදාගන්න පුථවන්. මම අද ඔයාලට කියලා දෙන්නෙ අපේ අඩවියට ගූගල් ප්ලස් වෙතින් පේජ් එකක් හදන ආකාරයයි.

ඔබේ බ්ලොග් එක හොදින් සකසා ගැනීමට නම්..


අද මම බ්ලොග් එකක් තියන සියලු දෙනාට වැදගත් වෙයි කියලා හිතෙන බ්ලොග් එකක් කරගෙන යාම සම්භන්දව කියලා දෙන්නයි යන්නේ. හැමෝම මේ පෝස්ට් එක සම්පූර්ණෙන්ම කියවන්න.

Saturday, November 5, 2011

කැමති විදිහෙ URL එකක් Facebook Fan page එකට ලබාගන්න..

අද මම කට්ටියට කියලා දෙන්නෙ ෆේස්බුක් ට්‍රික් එකක්. තමන්ගෙ වෙබ් අඩවියට හා වෙනත් දේවල් වලට හැමෝටම Facebook වල Fan page එකක් තියනවා කියලා මම දන්නවා. ඒත් ඒවාට හරි ආකාරව URL එකක් නෑනෙ.  අද මම කියල දෙනවා කොහොමද හරි ආකාරව URL එකක් සකසා ගන්නෙ කියලා..

Back To Top Button එක බ්ලොග් එකට දාගන්න..

ගොඩක් අය මේක දන්නවා ඇති. ඒත් මගෙන් කීපදෙනෙක්ම අහලා තිබුණා මේ විජෙට් එක හරි විදිහට බ්ලොග් එකට ඇතුල්කරගන්නෙ කොහොමද කියලා. සමහර ටෙම්ප්ලේට් වල මේ බොත්තම තියනවා. 
නැති අය මේක දාගන්න.