Tuesday, December 27, 2011

අථත් Jquery Socialize Sharing Tool එක බ්ලොග් එකට දාගන්න..

ඔන්න කට්ටියට අථත් Sharing Tool එකක් ගෙනාවා. මේ Tool එක බ්ලොග් පේජ් එකේ සයිඩ් එකෙන් තමා ඩිස්ප්ලේ වෙන්නෙ. බ්ලොග් එක බලන අයට කරදරයක් වෙන්නෙ නෑ. දාගෙනම බලන්න.

Wednesday, December 21, 2011

Pop-up Subscribe Box එක බ්ලොග් එකට දාගන්න..

අද මම කට්ටියට කියල දෙන්න යන්නෙ අපේ බ්ලොග් එකේ ට්‍රැෆික් එක තවත් ටිකක් වැඩි කරගන්න පුථවන් වැඩක්. මේක Pop-up Subscribe Box එකක්. අපේ බ්ලොග් එකට අථතෙන් කවුරු හරි එනකොට මේක Automatically Run වෙනවා.

Friday, December 9, 2011

අථත්ම Windows 7 Themes.. [updated]

මම අද ඔයාලට අථත් තීම්ස් ටිකක් ගෙනාවා. මේ තීම්ස් නම් වැඩකරන්නෙ වින්ඩෝස් 7 වලට. කැමති අය කැමති තීම්ස් දාගෙන බලන්න කොහොමද කියලා..

Sunday, December 4, 2011

ලස්සන Christmas Countdown Widgets බ්ලොග් එකට දාගන්න..


මම අද ඔයාලට දෙන්නෙ Christmas එකට ලස්සන Countdown Widgets කීපයක්. කැමති කස්ටිය දාගන්න. මගේ යුතුකමක් තමා ඔයාලට මෙනහරි බ්ලොග් එකට දාගන්න අථත් දෙයක් තියනවනම් මේ සයිට් එකෙන් කියලා දෙන එකනෙ.

Friday, December 2, 2011

අථත් Subscribe Box එකක් බ්ලොග් එකට දාගන්න..

අද මම ඔයාලට දෙන්නේ ලස්සන අථත් Subscribe Box  එකක්. ඒ වගේම මේකෙ Facebook, Twitter, Feed burner වල ඔබගේ පේජස් වලටත් පහසුවෙන් යන්න පුථවන්.

Thursday, December 1, 2011

Snow Falling Effect එක බ්ලොග් එකට දාගන්න..

නත්තල් කාලයත් ලග ලගම එනවනේ ඒක නිසා දැන් ගොඩක් වෙබ් සයිට් වල හිම වැටෙන Effect එක දාල තියනවා. ඉතින් ඔබත් කැමතිද මේ Snow Falling Effect එක බ්ලොග් එකට දාගන්න මම කියල දෙන්නම් දාගන්න විදිහ.