Wednesday, February 29, 2012

Mashable Style Social Subscription Widget එක බ්ලොග් එකට දාගමු..

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ කට්ටියට බ්ලොග් එකට දාගන්න පුථවන් අථත් විජෙට් එකක් ගෙනාවා. මේක අථත් විදිහෙ Social Subscription Widget එකක්. කැමති කට්ටිය දාගන්න.