Showing posts with label Tips. Show all posts
Showing posts with label Tips. Show all posts

Sunday, July 15, 2012

ලස්සන Slider එකක් බ්ලොග් එකට දාගනිමු..


මාස දෙකකට විතර පස්සෙ තමා පෝස්ට් එකක් ලියන්න. අද මම කියන්න යන්නෙ ලස්සන Slider එකක් ඔබගේ බ්ලොග් එකට Add කරගන්න විදිහයි.

Saturday, March 3, 2012

Windows 8 Consumer Preview ගැන කෙටි විස්තරයක්..

Windows 8 Consumer Preview කියන්නෙ මොකක්ද කියල දැනටමත් ගොඩක් දෙනෙක් දන්න දෙයක්. මම අද ඔයාලට කියන්න හදන්නෙ Windows 8 Consumer Preview ගැන කෙටි විස්තරයක්..

Wednesday, December 21, 2011

Pop-up Subscribe Box එක බ්ලොග් එකට දාගන්න..

අද මම කට්ටියට කියල දෙන්න යන්නෙ අපේ බ්ලොග් එකේ ට්‍රැෆික් එක තවත් ටිකක් වැඩි කරගන්න පුථවන් වැඩක්. මේක Pop-up Subscribe Box එකක්. අපේ බ්ලොග් එකට අථතෙන් කවුරු හරි එනකොට මේක Automatically Run වෙනවා.

Friday, December 9, 2011

අථත්ම Windows 7 Themes.. [updated]

මම අද ඔයාලට අථත් තීම්ස් ටිකක් ගෙනාවා. මේ තීම්ස් නම් වැඩකරන්නෙ වින්ඩෝස් 7 වලට. කැමති අය කැමති තීම්ස් දාගෙන බලන්න කොහොමද කියලා..

Wednesday, November 9, 2011

ඔබේ අඩවියට Page එකක් Google + වෙතින්

ගූගල් ප්ලස් භාවිතා කරලා දැන් අපිට අපි ෆේස්බුක් වල හදාගත්ත විදිහට පේජස් හදාගන්න පුථවන්. මම අද ඔයාලට කියලා දෙන්නෙ අපේ අඩවියට ගූගල් ප්ලස් වෙතින් පේජ් එකක් හදන ආකාරයයි.

ඔබේ බ්ලොග් එක හොදින් සකසා ගැනීමට නම්..


අද මම බ්ලොග් එකක් තියන සියලු දෙනාට වැදගත් වෙයි කියලා හිතෙන බ්ලොග් එකක් කරගෙන යාම සම්භන්දව කියලා දෙන්නයි යන්නේ. හැමෝම මේ පෝස්ට් එක සම්පූර්ණෙන්ම කියවන්න.

Saturday, November 5, 2011

කැමති විදිහෙ URL එකක් Facebook Fan page එකට ලබාගන්න..

අද මම කට්ටියට කියලා දෙන්නෙ ෆේස්බුක් ට්‍රික් එකක්. තමන්ගෙ වෙබ් අඩවියට හා වෙනත් දේවල් වලට හැමෝටම Facebook වල Fan page එකක් තියනවා කියලා මම දන්නවා. ඒත් ඒවාට හරි ආකාරව URL එකක් නෑනෙ.  අද මම කියල දෙනවා කොහොමද හරි ආකාරව URL එකක් සකසා ගන්නෙ කියලා..