Privacy



Supushpitha Soft Post Privacy 

සුපුෂ්පිත සොෆ්ට් වෙබ් අඩවියේ ඇති සියලුම ලිපි වල අයිතිය සුපුෂ්පිත සොෆ්ට් වෙබ් අඩවිය සතුය. ඒවා වෙනත් කිසිම වෙබ් අඩවියක මෙම වෙබ් අඩවියේ අවසරයකින් තොරව ප්‍රදර්ෂණය කිරීමට අයිතියක් නැත. නමුත් මෙම අඩවියෙන් ලබාගන්නා ලිපි වලට පහතින් උපුටා ගැනීම සුපුෂ්පිත සොෆ්ට් අඩවියෙනි. යනුවෙන් සදහන් කොට සබැදියක් (Link) ලබා දී ප්‍රදර්ෂණය කිරීමට හැක.


Supushpitha Soft Image Privacy

සුපුෂ්පිත සොෆ්ට් හි සමහරක් පිංතූරවල පහලින් SupushpithaSoft.blogspot.com යනුවෙන් ඇත්නම් එම පිංතූරයේ සියථ අයිතිය සුපුෂ්පිත සොෆ්ට් සතුය. එම පිංතූරයක් ඔබට අවශනම් ඔබගේ වෙනත් වෙබ් අඩවිවල ප්‍රදර්ශණය කිරීමට අයිතිය ඇත. නමුත් එම පිංතූරයේ SupushpithaSoft.blogspot.com යන කොටස ඉවත් කර කිසිම තැනක ප්‍රදර්ශණය කිරීම සිදු නොකරන්න. එය සිදුකල හැක්කේ සුපුෂ්පිත සොෆ්ට් වෙතින් පමණි. සුපුෂ්පිත සොෆ්ට් වෙතින් සාදන පිංතූර වල පමණක් මෙසේ SupushpithaSoft.blogspot.com යන කොටස ඇතුල් කර ඇත.





                                  © Supushpitha Soft 2010-16 All Rights Reserved
                                           www.supushpithasoft.blogspot.com