Thursday, February 3, 2011

වින්ඩෝස් 7 ගැන


Your PC,Simplified මෙයයි වින්ඩොස් 7 හි හදුන්වාදීමේ වැකිය වින්ඩොස් 7 වලට කලින් පැමිණි වින්ඩොස් විස්ටා මෙහෙයුම් පද්දතිය අපට එපාකරපු ගති ලක්ෂණ ගොඩක් තිබ්බා ඒ නිසා Microsoft සමාගමට සිදුවූයේ ඔවුන්ගේ මීලග මෙහෙයුම් පද්ධතියේ වැඩ කටයුතු ඉක්මනින් කිරීමටයි මේ නිසා වින්ඩොස් 7 ඉක්මනින්ම එළිදැක් විය
පහත දැක්වෙනුයේ වින්ඩොස් 7 හි විෂේශ ගුණයි



  1. ඉක්මණින් සියථ දේ වෙත යාම - Pin, Jumplist
  2. වින්ඩෝ පහසුවෙන් විවෘත කර ගැනීමට හැකි වීම - Snap
  3. අවශදේ ඉක්මනින් සොයාගැනීමට හැකි වීම - Windows Search
  4. ෆයිල්ස් හා ප්‍රින්ටෙර්ස් ෂෙයාර් කිරීමට හැකි වීම - HomeGroup
  5. අවශ විටෙක විනෝදාස්වාදය ලබා ගැනීමට හැකි වීම - Windows Media Centure
  6. පහසුවෙන් මූවීස් තැනීම හා ෂෙයාර් කිරීමට හැකි වීම - Windows Live Essential Movie Maker
  7. ඕනෑම වයර්ලස් නෙට්වර්ක් එකකට සම්භන්ද කිරීමට හැකි වීම - View Available Networks
  8. ක්ලික් වෙනුවට ටච් - Windows Toch
  9. සියථ ඩිවයිසස් හොදින් කලමණාකරනය කිරීමට හැකි වීම - Device Managment
ඉතින් ඔයාලට මේ ලිපිය ගැන හිතිච්ච ඕනෙ දෙයක් කමෙන්ට් කරලා යන්න

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.