Thursday, September 8, 2011

Super Windows 7 Transformation Pack For XP


ඔන්න මම මේ Software එක දෙන්නෙ Windows XP භාවිතා කරන අයට තමන්ගේ පරිගණකය Windows 7 තියන පරිගණකයක් වගේ හදාගන්නයි. මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරලම බලන්න කොහොමද කියලා.

මේ සොෆ්ට්වෙයා එකන් වින්ඩොස් 7 වල තියන UI එකම XP වලත් භාවිත කරන්න පුථවන්. මගෙන් කීපදෙනෙක් ඉල්ලලා තිබුනා මේ වගේ සොෆ්ට්වෙයා එකක් ඔන්න මම ඔක්කොටම දුන්නා.

මෙතනින් ඩවුන්ලෝඩ්කරගන්න 

මෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් අපට ලැබෙන දේවල්..

Seven Taskbar Iconizer by Vishal Gupta for xp taskbar in to seven iconized taskbar.
Aero Shake for seven auto windows minimize effect in xp.
Drive Icon for changes my computer drive icons to seven drive icons.
Rainmeter  & Gavatx for seven desktop gadgets in xp.
Replacer for replace changed system files.
Reshacker for change system files.
Styler for seven toolbar in xp.
TransBar for seven glass taskbar in xp.
TrueTransparency for seven glass windows border in xp.
UXTheme Patch & LSPatch for multi theme support & remove logoff/shutdown text button.
ViStart for seven startmenu in xp.
Visual Task Tips ‍or seven taskbar tooltip in xp.
WinFlip Flip 3D in xp.
WFPS for disable windows file protection dialog.
YzShadow for glass startmenu and windows border shadow in xp.
Aero Seven WindowBlinds theme for glass theme support in xp.
SevenVG Visual style Theme for seven style in xp.
WMP11 & WMM2 & WMC & Vistar skins.



සැලකිය යුතුයි  මෙය ඔබේ වගකීමෙන් ස්ථාපනය කරගන්න. වින්ඩොස් ෆයිල්ස් වෙනස් කරන බැවින් වෛරස් ගාඩ් Disable කර ස්ථාපනය කරගන්න.  

7 comments:

  1. ෂා ... නියමයි මල්ලි ..
    මේකෙන් කම්පියුටරය ස්ලෝ වෙන්නෙ නෑ නේද...?
    මේකට රැම් සහ ස්පේස් එක කොච්චර යනවද ...?

    ReplyDelete
  2. මේක 128 MB RAM එකක වුණත් කිසි අවුලක් නැතුව රන් කරන්න පුථවන්..
    ස්ලෝ වෙන්නෙ නෑ.

    ReplyDelete
  3. Hard Disk Space එක 750 MB විතර යනවා..

    ReplyDelete
  4. පට්ට පට පට ..! එල බං මං දාල බැලුවා..සුපිරි..But මේකේ තියෙන හැම Effect එකක්ම Startup වෙන්නේ නෑ :( ..ස්තූතියි සහෝ :D :D

    ReplyDelete
  5. Effect ඔක්කොම Startup ෆෝල්ඩ(ර්) එකට දැම්මනම් හරි. එතකොට වින්ඩෝස් ස්ටාර්ට් වෙනකොටම ඉෆෙක්ට්ස් ටික ඔන්වෙයි.

    ReplyDelete
  6. hi!,I like your writing so so much! percentage we be in contact more about your post on AOL?
    I require an expert on this space to solve my
    problem. May be that is you! Taking a look forward to see you.
    Here is my web site Work from home

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.