Sunday, May 1, 2011

ඕනෙ වෙබ් අඩවියක් තමන් කැමති විදිහට Edit කරන්න කැමතිද?


මේ ට්‍රික් එකනම් පොඩි ජොලියක් ගන්න පුථවන් ට්‍රික් එකක්. සමහර වෙලාවට මේක එච්චර වැදගත් නැතිවෙයි. කමක් නෑ පොඩි ෆන් එකක් ගන්නත් එක්ක කරලා බලන්න.














යාථවෙක් එහෙම අන්දන්න ඕනෙ වෙලාවට මේ වගේ ට්‍රික් එකක් යෙදා ගන්න පුථවන්. දක්කනෙ මම උඩ දාලා තියන පිංතූරෙ. ඒ වගේ ඕනෙ වෙබ් අඩවියක් අපිට කැමති විදිහට වෙස් කරන්න පුථවන්. :P

බොහෙම පොඩි දෙයක් කරන්න තියෙන්නෙ ඉස්සල්ලම වෙනස් කරන්න ඕනෙ වෙබ් අඩවියට යන්න. ඊට පස්සෙ පහල කෝඩ් එක Address bar එකේ Past කරලා වෙබ් අඩවියේ කැමති තැනක් කැමති විදිහට හදාගන්න.

javascript: document.body.contentEditable = 'true';document.designMode = 'on'; void 0

11 comments:

  1. Trick ekanum ela kohenda machan uba me trick hoyagane

    ReplyDelete
  2. තෑන්ක්ස් මචන්ලා කමෙන්ට් වලට..

    ReplyDelete
  3. මරු මරු මරු ...

    ReplyDelete
  4. වැ‍‍‍‍‍ඩේ හරියන්නේ නෑනෙ බං..Address bar එකේ Past කරලා Enter කරන්න ඕනෙ නේද??..එහෙම ගැහුවහම කෙලින්ම Google එකට යනවා බං..! :( :(

    ReplyDelete
  5. @ |ShanMaX|
    machan chrome eke ehema thama. wena browser ekak use karala balana.

    ReplyDelete
  6. මචන් ඒක වැඩ කරන් නෑනෙ

    ReplyDelete
  7. හොදට වැඩ කරනවා .නියමයි .mama suranga.lebanon

    ReplyDelete
  8. mata wenne neh ne why ??
    kohomada step tika kiyanna . .

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.