Friday, December 9, 2011

අථත්ම Windows 7 Themes.. [updated]

මම අද ඔයාලට අථත් තීම්ස් ටිකක් ගෙනාවා. මේ තීම්ස් නම් වැඩකරන්නෙ වින්ඩෝස් 7 වලට. කැමති අය කැමති තීම්ස් දාගෙන බලන්න කොහොමද කියලා..


Windows 8

8 Skin Pack 8.0-X86 (32 Bit)

8 Skin Pack 8.0-X64 (64 Bit)

Ubuntu 


Ubuntu Skin Pack 7.0-X86

Ubuntu Skin Pack 7.0-X64

Android 



Android Skin Pack 2.0-X86

ndroid Skin Pack 2.0-X64

තවත් ලිපියකින් නැවත හමුවෙමු.
Themes By hameddanger

8 comments:

  1. නියම තීම්ස් ටික එල කිරි...............

    ReplyDelete
  2. කමෙන්ට්ස් වලට බොහොම ස්තූතියි..

    ReplyDelete
  3. ඔක්කොම ටික එක තැනක....එල මචෝ

    ReplyDelete
  4. custopack කියලා මරු භාණ්ඩයක් තියෙනවා, අපිට ඕන්නං තීම්ස් හදන්නත් පුළුවන්, google එකේ search පාරක් දාල බලන්නකෝ

    ReplyDelete
  5. @ ඒෂියන් : ඔව් මම ඒ ගැන පෝස්ට් එකක් බ්ලොග් එකේ දාල තියනවා. කමෙන්ට් එකට ස්තූතියි...

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.