මාස දෙකකට විතර පස්සෙ තමා පෝස්ට් එකක් ලියන්න. අද මම කියන්න යන්නෙ ලස්සන Slider එකක් ඔබගේ බ්ලොග් එකට Add කරගන්න විදිහයි.
මේ Slider එක මමත් මගේ මේ සයිට් එකේ Home Page එකට දාලා තියනවා. ඒක Home Page එකට ගිහින් ඔයාලට බලන්න පුථවන්.
මේ Slider එකේ තියන පහසුකම්
- 16 unique transition effects
- Simple clean & valid markup
- Loads of settings to tweak
- Built in directional and control navigation
- Packed version only weighs 12kb
- Supports linking images
- Keyboard Navigation
- HTML Captions
- 3 Slick Themes
බ්ලොග් එකට ඇතුල් කර ගැනීම
මුලින්ම Blogger වලට Log වෙලා HTML Editor එකට ගිහින් පහල තියන කෝඩ් එක </head> කියන ටැග් එකට ඉදිරියෙන් paste කරලා save කරන්න.
දැන් පහල බොත්තම ඔබන්න.
ලිපිය වටිනවා
ReplyDeleteඅපි දාන බ්ලොග් පෝස්ට් facebook fan page එකට auto upload වෙන්න හදන හැටිත් පෝස්ට් එකකින් දාන්න පුළුවන් නම් ලොකු දෙයක්
Comment එකට බොහොම ස්තූතියි. ලගදිම දාන්නම්.. :)
ReplyDeletegodak watina blog ekak
ReplyDeleteහොඳා try කරලා බලමුකෝ..
ReplyDeleteela mchan ela
ReplyDeletepuluwannam tv channels wala html codes tikak denta..... :)
ReplyDelete