Friday, February 4, 2011

Kngine සර්ච් එන්ජිම

මෙය නවතම සොයන එන්ජිමකි දැනට තිබෙන සර්ච් එන්ජින් අයත්වන්නේ Web 2.0 යන කාණ්ඩයටයි නමුත් මෙම වෙබ් අඩවිය Web 3.0 යන අථත්ම කාණ්ඩයට අයිති වෙබ් අඩවියකි



 වෙනත්  සර්ච් එන්ජින් වල අපි යම් දෙයක් සෙව්වොත් එම වචනය අදාල වන අඩවි පමණයි පෙන්වන්නේ නමු මෙහි අප සොයන වචනයට අදාල විවිද තැන්වල විස්තර කරන තොරතුරැ එක් කොට රචනාවක් ආකාරයෙන් පෙන්වයි එම අඩවිය මෙසේ තොරතුරැ සොයා දෙන්නේ දත්ත කොටස් බිලියන 160 අතුරිනි කේඑන්ජින් යන්නෙන් අදහස් වන්නේ දැනුම  Knowledge යන්නයි මෙහි සර්වර් පරිගණකය පිහිටා තිබෙන්නේ ඊජිප්තුවේය

Kngine අඩවිය

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.