ටික දවසකින් මෙකුත් බ්ලොග් එකට දාන්න බැරිවුණ හින්දා අථත් Template ටිකක් දෙන්න අදහස් කරා. මේවා බ්ලොග් එකට දාගෙන බ්ලොගය ටිකක් හැඩ කර ගන්න. ඔන්න මම පහල දාලා තියන ඒවා එකක් තෝර ගනන..
Game Nation
Download Preview
My Shopping
Download Preview
Tellus
Download Preview
IConerts
Download Preview
Naruto Fight
Download Preview
Games Max
Download Preview
පුථවන්නම් කමෙන්ට් එකක් දාන්න හොදේ...
අථත් ලිපියකින් නැවත හමුවෙමු.
machan mewage Tabs walata edit karanne kohomda?
ReplyDeleteටැබ්ස් කියන්නේ මොන ටෙම්ප්ලේට් එකේද? ඔයා කියන්නේ මෙනූ බාර් එකද?
ReplyDeleteමෙනූ බාර් එකේ නං වෙනස්කරන්නේ මෙහෙමයි..
Edit HTML ගිහිල්ලා Expanded Widget කියන තැනට ටික් එක දීල template එකේ වෙනස් කරන්න ඕන Button එකට දැනට දීල තියන නම ගහල එන සර්ච් භාර් එකේ පේස්ට් කරලන්න. එතකොට අදාල තැන හයිලයිට් කරලා පෙන්වයි. පස්සේ ඕනෙ විදිහට නමක් දීල එතනම # කියලා තියන තැනට අවශ Link එක දීල සේව් කරන්න.
මේ පිළිතුරින් ඔබේ ගැටලුව නිරාකරනය වුණේ නැත්නම් සවිස්තරාත්මකව නැවත ප්රශ්ණය අහන්න..:D
ane aiye mata mekak daganna hati kiyala dennako..download kara gannawa witharai hamadama.ane loku udauwak.
ReplyDelete@ dreams >>
ReplyDeletehttp://www.premiumbloggertemplates.com/2010/02/how-to-uploadinstall-blogger-template.html