Wednesday, April 27, 2011

අපේ බ්ලොග් එකටත් Random 468x60 AD Banners Widget එකක් දාගමුද?


බ්ලොග් එකට ඇඩ් බැනර් එකක් දාගන්න විදිහ ගැන මගෙන් ගොඩක් අය අහල තිබ්බ නිසා ඔන්න මම ඒ අයට වෙනම කියලා දෙන්නේ නැතුව පෝස්ට් එකක්ම දැම්මා. හරිම ලේසි ක්‍රමයක් තියෙන්නේ.
මේ ඇඩ් එක දානකොට මුලින්ම හිතන්න ඕනෙ. මොන ඇඩ්ද දාන්නේ කියලා. සාමාන්‍ය විවිද ආයතන වල වෙලද දැන්වීම් ඒ ඒ ආයතන වල අවසරය නැතුව දානඑකනම් එච්චර හොද නෑ. ඇඩ් දානවනම් ඉතින් තමන්ගේ යාථවෙකුගේ සයිට් එකක වගේ ඇඩ් එකක් දාගන්න. :P

මෙහෙමයි දාගන්නේ..
    1.මුලින්ම Design යන්න.
    2.දැන් Page element > Add gadget > HTML/JavaScript එකක් අරගෙන පහල කොඩ් එක එතන පේස්ට් කරන්න.

<script language="JavaScript">
images = new Array(3);
images[0] = "<a href = 'URL OF ADVERTISER' rel='nofollow' ><img src='URL OF BANNER’S IMAGE-1' border='0' height='60px' width='468px' alt='AD DESCRIPTION'></a>";
images[1] = "<a href = 'URL OF ADVERTISER' rel='nofollow' ><img src='URL OF BANNER’S IMAGE-2' border='0' height='60px' width='468px' alt='AD DESCRIPTION'></a>";
images[2] = "<a href = 'URL OF ADVERTISER' rel='nofollow' ><img src='URL OF BANNER’S IMAGE-1' border='0' height='60px' width='468px' alt='AD DESCRIPTION'></a>";
index = Math.floor(Math.random() * images.length);
document.write(images[index]);
</script>
උඩ කෝඩ් එකේ පහත වෙනස්කම් සිදුකරන්න.

URL OF ADVERTISER කියන තැනට ඇඩ් එකට අදාල සයිට් එකේ යූආර්එල් එක ලබාදෙන්න.
URL OF BANNER’S IMAGE-1 කියන තැනට ඇඩ් එකක් ලබාදෙන්න. මතක තියාගන්න 468x60 සයිස් එකේ පිංතූරයක යූආර්එල් එක දෙන්න.
AD DESCRIPTION කියන තැනට ඕනෙ නම් DESCRIPTION එක ලබාදෙන්න

දැන් කෝඩ් එක සේව් කරන්න. වැඩේ ගොඩ.. 

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.