බ්ලොග් එකට ඇඩ් බැනර් එකක් දාගන්න විදිහ ගැන මගෙන් ගොඩක් අය අහල තිබ්බ නිසා ඔන්න මම ඒ අයට වෙනම කියලා දෙන්නේ නැතුව පෝස්ට් එකක්ම දැම්මා. හරිම ලේසි ක්‍රමයක් තියෙන්නේ.
1.මුලින්ම Design යන්න.
2.දැන් Page element > Add gadget > HTML/JavaScript එකක් අරගෙන පහල කොඩ් එක එතන පේස්ට් කරන්න.
2.දැන් Page element > Add gadget > HTML/JavaScript එකක් අරගෙන පහල කොඩ් එක එතන පේස්ට් කරන්න.
<script language="JavaScript">
images = new Array(3);
images[0] = "<a href = 'URL OF ADVERTISER' rel='nofollow' ><img src='URL OF BANNER’S IMAGE-1' border='0' height='60px' width='468px' alt='AD DESCRIPTION'></a>";
images[1] = "<a href = 'URL OF ADVERTISER' rel='nofollow' ><img src='URL OF BANNER’S IMAGE-2' border='0' height='60px' width='468px' alt='AD DESCRIPTION'></a>";
images[2] = "<a href = 'URL OF ADVERTISER' rel='nofollow' ><img src='URL OF BANNER’S IMAGE-1' border='0' height='60px' width='468px' alt='AD DESCRIPTION'></a>";
index = Math.floor(Math.random() * images.length);
document.write(images[index]);
</script>
URL OF BANNER’S IMAGE-1 කියන තැනට ඇඩ් එකක් ලබාදෙන්න. මතක තියාගන්න 468x60 සයිස් එකේ පිංතූරයක යූආර්එල් එක දෙන්න.
AD DESCRIPTION කියන තැනට ඕනෙ නම් DESCRIPTION එක ලබාදෙන්න
No comments:
Post a Comment
ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.