Saturday, April 16, 2011

Scroll Bar Widget එක බ්ලොග් එකට දාගන්න..

මුලින්ම කියන්න ඕනෙ මේ ලැබුවාවූ අථත් අවුරැද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා. අද මම ඔයාලට ගෙනාවේ Scroll Bar Widget එකක්. මේකෙන් අපේ බ්ලොග් එකේ තියන් Categories වලට ලේසියෙන්ම යන්න හදන්න පුථවන්.

මුලින්ම Desing --& Page Elements වල Add a Gadget වලට යන්න.
දැන් HTML/Javascript එකක් අරගෙන පහත කෝඩ් එක එතන පේස්ට් කරන්න.

Your Text

Your Text

Your Text

Your Text

Your Text

Your Text

Your Text

Your Text

Your Text

වැදගත් : උඩ කෝඩ් එකේ Your Link කියන තැනට URL එක ලබාදෙන්න.
Your Text කියන තැනට Display වෙන්න ඕනෙ Name එක ලබාදෙන්න

එහෙනම් මම ගියා..

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.