Wednesday, May 11, 2011

AddThis Social Bookmarking Widget එක බ්ලොග් එකට දාගන්න

මෙන්න තවත් මැක්සා විජෙට් එකක් ගෙනාවා. එකක් කිවුවට මෙතන තුනක් තියනවා. මේකත් අථත් විදිහක Sharing widget එකක්. කැමතිද මේ වගේ විජෙට් එකක් දාගන්න. මම කියලා දෙන්නම් හරිම ලේසියි.
මුලින්ම මම පහල දාලා තියන විජෙට් වලින් කැමති එකක් තෝරගන්න.

1.මුලින්ම Design යන්න
2.දැන් Edit HTML ගිහින් Expanded Widget Template කියන තැනට ක්ලික් කරන්න.
3.Ctrl + F යතුර එකවර ඔබන්න. එවිට Search bar එකක් දිස්වේවි. එතන <data:post.body/> කියන කෝඩ් එක පේස්ට් කරන්න. දැන් පහල HTML Box එකේ කෝඩ් එක තියන තැන පෙන්වාවි. එම කෝඩ් එකට යටින් ඔබ උඩින් තෝරගත්ත කෝඩ් එක පේස්ට් කරලා සේව් කරන්න. දැන් වැඩේ ඉවරයි.මතක ඇතුව ඔයාගේ අදහසත් මේකට දාලා යන්න.

This Codes by AddThis.com

1 comment:

1. මමත් ඇඩ් කලා. මරු ගැජට් එක...

ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.