Thursday, May 5, 2011

Addtoany Social Bookmarking Widget එක බ්ලෙග් එකට දාගන්න..


මෙන්න තවත් මැක්සා වැඩකෑල්ලක් ගෙනාවා බ්ලොග් එකට දාගන්න. මේක Bookmarking Widget එකක්. මේක අපේ බ්ලොග් එකට දාගත්තහම බ්ලොග් එක බලන්න එන කට්ටියට අපේ පෝස්ට් එකක් තවත්  Bookmarking Sites ගණනාවකටම සෙන්ඩ් කරන්න පුථවන්. ඒ කියන්නේ අපේ බ්ලොග් එකේ Traffic එක වැඩි වෙන්නටත් මේ   Widget එක බලපානවා.

මෙන්න මෙහෙමයි මේක දාගන්නේ..

1.මුලින්ම Design යන්න
2.දැන් Edit HTML ගිහින් Expanded Widget Template කියන තැනට ක්ලික් කරන්න.
3.Ctrl + F යතුර එකවර ඔබන්න. එවිට Search bar එකක් දිස්වේවි. එතන <data:post.body/> ඔය කෝඩ් එක පේස්ට් කරන්න. දැන් පහල HTML Box එකේ කෝඩ් එක තියන තැන පෙන්වාවි. එම කෝඩ් එකට යටින් පහත කෝඩ් එක පේස්ට් කරලා සේව් කරන්න.
වැඩේ ඉවරයි.. 



<!-- AddToAny BEGIN -->
<br/><a class='a2a_dd' href='http://www.addtoany.com/share_save'><img alt='Share/Bookmark' border='0' src='http://static.addtoany.com/buttons/share_save_171_16.png' width='171' height='16'/></a><p class='a2a_linkname_escape' style='display:none'><data:post.title/></p><script type='text/javascript'>var a2a_config = a2a_config || {};a2a_config.linkname_escape=1;a2a_config.linkurl="<data:post.url/>";</script><script src='http://static.addtoany.com/menu/page.js' type='text/javascript'></script>
<!-- AddToAny END -->


Sinhala Editing By Supushpitha Athapattu.

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.