Thursday, May 26, 2011

Wibiya Tool Bar එක බ්ලොග් එකට දාගන්න..


මේ Tool Bar එක දැනටමත් ඔයාල දන්නව වෙන්න පුථවන් නමුත් දන්නේ නැති අයත් ඉන්න නිසයි මම මේක දැම්මේ. මේ Tool Bar එකෙන් අපිට ප්‍රයෝජන රාශියක් තියනවා. මේක දාගෙනම බලන්න එතකොට තේරෙයි මේකෙ වැදගත්කම. 
Tool Bar එක දාගන්න Wibiya වෙබ් අඩවියට යන්න වෙනවා. ගිහිල්ලා අපිට ඕනෙ ස්ටයිල් එකකට Tool Bar එක හදාගන්න පුථවන්.
මේ ටූලි බාර් එකට අපේ Facebook Pages, Twitter, YouTube Page සහ තවත් දේවල් ඇඩ් කරගන්න පුථවන්

පහල ලින්ක් එකෙන් වෙබ් අඩවියට ලොග් වෙන්න.

වෙබ් අඩවියට ගහිල්ලා Get It Now > බොත්තම ඔබන්න. Account Create කරගන්නත් වෙනවා. එතනින් පස්සේ කරන්න ඕන දේවල් නම් මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. මොකක් හරි ප්‍රශ්ණයක් තිබුණොත් කමෙන්ට් කරන්න.


No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.