අද මම ඔයාලට දෙන්නේ ලස්සන අථත් Subscribe Box එකක්. ඒ වගේම මේකෙ Facebook, Twitter, Feed burner වල ඔබගේ පේජස් වලටත් පහසුවෙන් යන්න පුථවන්.
ඇත්තටම බ්ලොග් එකට ට්රැෆික් ගැන බලනකොට බ්ලොග් එකට Subscribe Box එකක් තිබීම අනිවාර්යයි. එතකොට අපි දාන අථත් පෝස්ට් අපිව Subscribe කරලා ඉන්න අයගේ ඊමේල් එකට සෙන්ඩ් වෙනවා. ඉතින් Subscribe Box එකක් නැත්නම් දැන්ම දාගන්න.
1. මුලින්ම Design ක්ලික් කර add gadget > HTML/Java Script එකක් අරන් පහත කෝඩ් එක එතන පේස්ට් කර සේව් කරන්න.
උදාහරණ: සුපුෂ්පිත සොෆ්ට් හි Feedburner Email ලින්ක් එක
http://feedburner.google.com/fb/a/mailverify?uri=supushpithasoft
ඔය Feedburner Email ලින්ක් එක හොයාගන්න Blogger වල Add gadget වල තියන Follow by Email Widget එක Add කරගෙන හොයාගන්න පුථවන්. ලින්ක් එක හොයාගත්තට පස්සේ ඒ Follow by Email Widget එක අයින් කරලා දාන්න.
ලින්ක් එක හොයාගන්න බැරි වුණොත් කියන්න..
දැන් වැඩේ හරි. සුපුෂ්පිත සොෆ්ට් වෙත පැමිණියාට ස්තූතියි..
Demo of Subscribe Box |
1. මුලින්ම Design ක්ලික් කර add gadget > HTML/Java Script එකක් අරන් පහත කෝඩ් එක එතන පේස්ට් කර සේව් කරන්න.
උදාහරණ: සුපුෂ්පිත සොෆ්ට් හි Feedburner Email ලින්ක් එක
http://feedburner.google.com/fb/a/mailverify?uri=supushpithasoft
ඔය Feedburner Email ලින්ක් එක හොයාගන්න Blogger වල Add gadget වල තියන Follow by Email Widget එක Add කරගෙන හොයාගන්න පුථවන්. ලින්ක් එක හොයාගත්තට පස්සේ ඒ Follow by Email Widget එක අයින් කරලා දාන්න.
ලින්ක් එක හොයාගන්න බැරි වුණොත් කියන්න..
දැන් වැඩේ හරි. සුපුෂ්පිත සොෆ්ට් වෙත පැමිණියාට ස්තූතියි..
Code from mybloggertricks
ela ela
ReplyDelete