බ්ලොග් කළාවට ආදුනිකයන්ට..


මේ පේජ් එක මගින් මම බලාපොරොත්තු වන්නෙ බ්ලොග් තාක්ෂණය ගැන දන්නෙ නැති අයට මූලික දේවල් කිහිපයක් කියල දෙන්නයි. කෙටියෙන්ම කියනවනම් බ්ලොගින් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැද්ද ? එහෙනම් මේ පේජ් එක හොදට කියවල බ්ලොගර් වල සාමාන්‍ය දේවල් ටිකක් දැනගන්න පුථවන්.


 1. Blogger යනු,
        අපට අපගේම වෙබ් අඩවියක් නොමිලේ පවත්වාගෙන යාමට Google වෙතින් ලබාදෙන අතිවිශේෂ සේවාවකි.

 2. Blogger වලින් අපට කරන්න පුථවන් දේවල්,
        බ්ලොග් එකක් තුලින් අපිට අවශ්‍ය ඕනෑම දෙයක් පිළිබදව ලියන්න, වීඩියෝ/පිංතූර අප්ලෝඩ් කරන්න ආදී ඕනෑම දෙයක් ශ්‍රව්‍ය,දෘශ්‍ය දේවල් දාල බ්ලොග් එක බලන මිනිස්සුන්ට මොකක් හරි ප්‍රයෝජනවත් වෙන ආකාරයකට කරන්න පුථවන්. එතකොට මිනිස්සු බලන්න එනවා.

 3. බ්ලොග් එකක් පටන් ගැනීම

Page Under Construction. Please keep in touch