Sunday, February 6, 2011

කැමති එකක් තෝර ගන්න



අථත් ලස්සන Template තමන්ගේ බ්ලොග් එකට දාගන්න කව්රැත් කැමතියි නෙ හැමදාම එකම Template තියන කොට අපේ බ්ලොග් එක බලන්න එන අයටත් එපා වෙනවා



ඒ නිසා ඔන්න අද මම කට්ටියට ගෙනාවේ Template ගොඩක් තියන වෙබ් අඩවියක් මෙකෙන් අපිට demo එකක් නරඹන්නත් පුථවන් එතනින්ම නොමිලේ බාගන්නත් පුථනන්
කව්රැත් දන්නවා ඇතිනේ Template එකක් Upload කරන විදිහ කමක් නෑ දන්නැති අයටත් බලාගන්න මම ඒකත් කියලා දෙන්නං
මුලින්ම  Dashboard > Design > Edit HTML යන්න
එතන තියනවා Choose file කියලා බොත්තමක් ඒක ක්ලික් කරලා බාගත්ත XML Document එක පෙන්වලා දෙන්න ඊට පස්සේ Upload ක්ලික් කරන්න
සමහර විට ඔයාලා දාලා තියන විවිධ widgets මේ Template එකට ගැලපෙන්නේ නැති වෙන්න පුථවන් එහෙම වුණොත් එය Error Message එකකින් පෙන්වයි ඔයාලට ඒ widgets තියාගන්න ඹ්න නම් Keep widgets කියලා ක්ලික් කරන්න Delete widgets කරන්න

මෙන්න වෙබ් අඩවිය

කමෙන්ට් එකකුත් දාන්න
ගැටලු තියනවනං කමෙන්ට් එකකින් කියන්න

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.