Wednesday, February 9, 2011

අපේ පරිගණකයේ රහස් පදය අනුමාන කිරීම වළක්වමු


අපේ පරිගණක වල රහස් පදය ඇතුලත් කරන විටදී එය කෙතරම් වැරදුනත් අපට හය නැවත නැවත ඇතුල්ත් කිරීමේ හැකියාවක් පවතී මෙය නැතිකරන ආකාරය ගැන මේ ලිපියෙන් කියවේ

මෙමගින් පරිගණකයේ රහස් පදය කීපවිටක්ම වැරදුනොත් පරිගණකය විනාඩි 30 කට ලොක් කරතබන්න පුථවන් එතකොට අපේ රහස් පදේ අනුමාන කරන්න නොහැකි වෙනවා

වැඩේ කරන්නේ මෙහෙමයි
  1. මුලින්ම ස්ටාර්ට් මෙනූඑකේ සර්ච් බාර් එකේ Local Security Policy කියලා ටය්ප් කරන්න
  2. දැන් මෙහි දකුනු පැත්තේ තියන Account lockout threshold මගින් රහස් පදය ඇතුලත් කරයුතු වාර ගණන ලබාදී OK කරන්න 
  3. ඉන්පසු මෙහි පරිගණකය ලොක් වී තබන කාලයද වෙනස් කරගන්න පුථවන්
දැන් වැඩේ හරි දැන් ඔබගේ පරිගණකය වඩාත් ආරක්ෂිතයි

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.