Friday, February 11, 2011

සිංහල ෆයර් ෆොක්ස්


මේකනං දැන් කට්ටිය දන්නවත් ඇති කමක් නෑ නොදන්න අයටත් දැනගන්නයි මම මේ ලිපිය දාන්න හිතුවේ
ඔයාලට මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ ෆයර් ෆොක්ස් ගැන ගොඩක් අය භාවිතා කරන්නේ මේක තමා


අපිට පුරැදු අපේම භාෂාවෙන් දැන් ෆයර් ෆොක්ස් එක්ක වැඩ කරන්න පුථවන් මම පහල දීල තියන ලින්ක් එකෙන් ඒක ඔයලා බාගන්න මගෙනම් මේක නියමෙට වැඩ

බාගැනීමට

ආ... ඔයාලට ෆයර් ෆොක්ස් Keyboard Shortcut  බලාගන්න ඕන නම් සමීර අය්යගේ බ්ලොග් එකට යන්න ඒකියන්නේ සෑම් ගේ අඩවියට ඔයාත් සිංහල බ්ලොග් ලියන්නෙක් නම්  සෑම් ගේ අඩවිය නොදැනගන්න විදිහක් නෑ

සෑම් ගේ අඩවියේ ෆයර් ෆොක්ස් Keyboard Shortcut ලිපිය බැලීමට ක්ලික් කරන්න

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.