අපේ බ්ලොග් එකට එන කස්ටියට මොකක් හරි මැසේජ් එකක් දෙන්න මේක භාවිතා කරන්න පුථවන්....මේක බොහොම පොඩි වැඩක්
හරි අපි වැඩේ පටන් ගමු මුලින්ම Dashboard > Design > Page elements යන්න
ඊට පස්සේ Add gadgets > HTML/JAVA Script එකක් ගන්න
දැන් පහල කෝඩ් එක කොපි කරලා එතන පේස්ට් කරන්න
වැදගත් :  ඔය කෝඩ් එකේ සුපුෂ්පිත සොෆ්ට් කියන දැනට ඔයාලට දිස්වෙන්න ඕනෙ මැසේජ් එක ටයිප් කරන්න
දැන් Script එක සේව් කරන්න
                    <div class="widget-content">
                    <marquee scrolldelay="150">සුපුෂ්පිත සොෆ්ට්..</marquee>
                    </div>
බ්ලොග් එකට ගිහිල්ලා බලන්න වැඩේ කොහොමද කියලා

 
Best fo us we are http://itpariganaka.blogspot.com
ReplyDeleteලිපිය ගොඩක් වැදගත්.ගොඩක් ස්තුතියි.ඔබට.
ReplyDelete