Wednesday, February 16, 2011

කැමති තාලේ ඔරලෝසුවක් අපේ බ්ලොග් එකට.


ඔන්න මම ඔයාලාගේ බ්ලොග් එකට  තවත් බ්ලොග් ගැජට් එකක් ගෙනාවා මේ සේවාව සපයන්නේ වෙබ් අඩවියකින්. ඒ වෙබ් අඩවියෙන් අපිට කැමති විදිහකට ඔරලොසුවක් තෝරාගෙන අපගේ අඩවියට ඇතුල්කර ගැනීමට පුථවන්.

අපි කැමති ඔරලෝසුවක් මේ අඩවියෙන් තොර ගත්තට පස්සේ අපිට Time Zone එක හෝ Country සහ City එක තෝරලා දෙන්න පුථවන්. මම නම් කියන්නේ Country සහ City එක තෝරන එක හොදයි කියලා. ඒක තෝරලා දුන්නට පස්සේ අපිට කැමති සයිස් එකක් තෝරාගෙන පුථවන්

තෝරාදීම් ඔක්කොම ඉවර වුණාට පස්සේ එම අඩවියෙන් අපට කෝඩ් 2කක් පෙන්වනවා ඒවායින් එක කෝඩ් එකක් කොපි කරලා ඔබගේ බ්ලොග් එකේ HTML/JAVA Script එකක් අරන් සේව් කරන්න.

මෙන්න එම වෙබ් අඩවිය

මතක ඇතුව මේ ලිපිය කොහොමද කියලත් පහල කොටල යන්න..

5 comments:

  1. තැන්කූ යාථවා ඔයාගේ කමෙන්ට් එකට..

    ReplyDelete
  2. SHAA HARIMA HODA LIPIYAK THAVA ME VAGE LIPI PALAKARANNA
    NIYAMAI

    ReplyDelete
  3. http://rmpmcreation.blogspot.com/ poddak balala mata help 1k denawada?monada mage waradi,awul ehema kiyala.plz email me at praboderathnayaka@gmail.com

    ReplyDelete
  4. Thanks man.... මේක මටත් සෑහෙන්න ප්‍රයෝජනවත්...

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.