Saturday, February 12, 2011

Flash Banners අපේ බ්ලොග් එකට.


කව්රත් කැමතියි නෙ මොනහරි ඇනිමේටින් වෙන එකක් අපේ බ්ලොග් එකට දාගන්න අද මම කියලා දෙන්න යන්නේ ඇනිමේටඩ් බැනර් එකක් අපේ බ්ලොග් එකට දාගන්න විදිහයි

මේවාගේ බැනර් යොදාගන්නේ මොකක් හරි වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කිරීමකදී තමා ඒ වුණාට ඉතින් අපිටත් අපේ බ්ලොග් එක ලියන දේවල් ගැන දාලා අපේ බ්ලොග් එකේ නම එහෙමත් දාලා මේ බැනර් එක උඩ ක්ලික් කරන කොට ඒ අදාල අඩවියට පිවිසීමටත් පුථවන් වෙන්න හදාගෙන අපේ අඩවියට දාගන්න පුථවන් ඕනෙනම් මේ හදපු බැනර් එකක් අපේ යාථවෙකුගේ අඩවියකට දාගන්න දෙන්නත් පුථවන්.
ඉතින් ඔයාලත් උත්සහකරලා බලන්න.

මෙන්න මෙතනින් පිවිසෙන්න

ඉහත අඩවියට ගිහිල්ල Create a flash banner කියලා තියන තැනට ක්ලික් කරන්න.
පස්සේ බැනර් ප්‍රමාණය,තීම් එක,ටෙක්ස්ට් එක ඔයාලට ඕන විදිහට හදාගන්න
ඊට පස්සේ Save / Publish කියන තැනට ක්ලික් කරලා ඔබේ අඩවියේ ලිපිනය ඇතුලත් කරලා Get Banner Code ක්ලික් කරන්න
පස්සේ එන කොඩ් එක Page element > Add gadgets > HTML/JAVA Script ගිහිල්ලා කොඩ් එක සේව් කරන්න
දැන් වැඩේ ගොඩ
මතක ඇතුව මේ ලිපියට කමෙන්ට් එකකුත් දාන්න

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.