මෙන්න මම තවත් බ්ලොග් ගැජට් එකක් ගෙනාවා. මේක Flash Message ගැජට් එකක්. මේකෙන් අපේ බ්ලොග් එකට එන අපේ යාථවන්ට මොකක් හරි මැසේජ් එකක් දෙන්න අවශ්‍ය නම් මේ වගේ දෙයක් බොහොම ප්‍රයෝජනවත්.
මේකක් ඔයාගේ බ්ලොග් එකට අවශ්‍ය නම් පහල තියන විදිහට කරන්න.
මුලින්ම කැමති වර්ගයක් තෝරාගන්න
ඔයාලට ඉහත පිංතූරෙ ආකාරේ මැසේජ් එකක් අවශ නම් පහට කෝඩ් එක කොපි කර HTML/JAVA
Script එකක සේව් කරන්න.වැදගත් පහල කෝඩ් එක කොපි පේස්ට් කරායින් පස්සේ එකේ රතු පාටින් ටයිප් කර ඇති මැසේජ් එක මකා ඔබට අවශ මැසේජ් එක ටයිප් කරන්න.
<table><tr><td><script src="http://www.widgeo.net/message.php?msg=Supushpitha Soft Website.&adult=0&cat=informatique&big=big&cl=red"></script></td></tr><tr><td align="center"><noscript><a href="http://www.supushpithasoft.blogspot.com">widgets</a></noscript><a href="http://www.supushpithasoft.blogspot.com"><img alt="widgets" border="0" src="http://www.widgeo.net/img/logopm.png"></a></td></tr></table>
ඔයාලට ඉහත පිංතූරෙ ආකාරේ මැසේජ් එකක් අවශ නම් පහට කෝඩ් එක කොපි කර HTML/JAVA
Script එකක සේව් කරන්න.
වැදගත් පහල කෝඩ් එක කොපි පේස්ට් කරායින් පස්සේ එකේ රතු පාටින් ටයිප් කර ඇති මැසේජ් එක මකා ඔබට අවශ මැසේජ් එක ටයිප් කරන්න.
<table><tr><td><script src="http://www.widgeo.net/message.php?msg=Supushpitha Soft Website&adult=0&cat=informatique&big=big&cl=rainbow2"></script></td></tr><tr><td align="center"><noscript><a href="http://www.supushpithasoft.blogspot.com">widgets</a></noscript><a href="http://www.supushpithasoft.blogspot.com"><img alt="widgets" border="0" src="http://www.widgeo.net/img/logopm.png"></a></td></tr></table>
මේ ලිපිය ගැන ඔබ මොකද හිතන්නේ. කැමති දෙයක් පහල ටයිප් කරලා යන්න.
Niyamai Niyamai Ona mamath dagathaa
ReplyDeleteeka bn...
ReplyDeleteමැක්සා මචං.. එල එල..
ReplyDeletelassanai.
ReplyDelete