Monday, February 14, 2011

Gmail වෙබ් දෘඩ තැටියක් නොමිලේ අපේ පරිගණකයට

G mail වලින් අපට ඊ මේල් සේවාව මූලිකවම අත්විදිය හැකි අතරම අපේ ෆයිල්ස් ගබඩාකොට තබාගැනීමේ පහසුකමකුත් දැන් අපට මෙමගින් ලබාගන්න පුථවන්. හැබැහි ලොකු ලොකු ෆයිල් නම් බෑ. සාමාන්‍යෙයන් මෙගාබයිට් 10 ක විතර ෆයිල් ගොඩක් රදවගන්න පුථවන්.

මම පල්ලෙහයින් දීල තියන ලින්ක් එකෙන් G mail Drive මෘදුකාංගය ලබාගන්න ආ.. කියන්න අමතක වුණා මේ පහසුකම අත්විදින්න G mail ගිණුමක් තිබීම අනිවාර්යයි. G mail ගිණුම් නම් අනිවා ඇතිනෙ කට්ටියට.හරි ඔය ලින්ක් එකෙන් මෘදුකාගෙ භාගෙන ස්ථාපනය කරන්න.

මෙතනින් වෙබ් අඩවියට පිවිසෙන්න

පස්සේ My Computer වලට G mail Drive කියලා දෘඩ තැටියක් පෙන්වාවි. සාමාන්‍යෙයන් මේකෙ ධාරිතාවය ගිගාබයිට් 7 පමණ වෙනවා මුලින්ම G mail එකට ලොග් වෙන්න වෙනවා පස්සේ අපිට මේකට ෆයිල්ස් යවන්න පුථවන් මම පහල පිංතූරෙ දාලා තියන විදිහට තමා මුලින්ම එන්නේ

දැන් වැඩේ හරි හැබැයි මේකට ලොකු ෆයිල්ස් නම දාන්න යන්න එපා.මෙකක් හරි පුරශ්ණයක් තිබුණොත් කමෙන්ට් එකකින් කියන්න. මේ ලිපිය හොදද කියලා කමෙන්ට් එකකුත් දාන්න..

4 comments:

  1. එල මචන්. දිගට ලියන්න ජය වේවා!!!

    ReplyDelete
  2. @ -HacKrisH- | හැක්ක්‍රිෂ් said...
    තෑන්ක්ස් මචෝ කමෙන්ට් එකට. ඉස්සරහට හොද හොද ලිපි දාන්නම් කෝ..

    ReplyDelete
  3. Best for us
    we are http://itpariganaka.blogspot.com

    ReplyDelete
  4. එල වඩක්..

    Windows 7 genuine logo eka ain karanna system ekak kiyanawada?software ekak tiyanawanam link ekak ewanna..dinushanilan@yahoo.com

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.