ඔන්න මම බ්ලොග් කරන අය ගොඩක් දාගන්න කැමති විදිහේ widget එකක් ගෙනාවා. මේක නම් මාර ගති මේක අනිවා දාගන්න. මේකෙන් අපේ බ්ලොග් එකේ නවතම ලිපි thumbnails ආකාරයට ඒ කියන්නේ අපේ ලිපියේ පිංතූරෙකුත් එක්කම දාගන්න පුථවන්. බොහොම ලේසි වැඩක් තියෙන්නේ. මේක දාගන්න කැමති නම් මේ ලිපිය බලන්න.
මෙන්න මෙහෙමයි මේ වැඩේ කරන්නේ,
- මුලින්ම Design යන්න.
- දැන් Add gadgets > HTML/Java Script එකක් ගන්න.
- දැන් මම පහල දීල තියන් කොඩ් එක කොපි කරලා අදාල තැනින් පේස්ට් කරන්න.
<script language="JavaScript">ඉහත කෝඩ් එකේ.home_page = "http://supusgpithasoft.blogspot.com/"; කියන තැනට ඔයාලගේ වෙබ් ලිපිනය දෙන්න
imgr = new Array();
imgr[0] = "http://i43.tinypic.com/orpg0m.jpg";
imgr[1] = "http://i43.tinypic.com/orpg0m.jpg";
imgr[2] = "http://i43.tinypic.com/orpg0m.jpg";
imgr[3] = "http://i43.tinypic.com/orpg0m.jpg";
imgr[4] = "http://i43.tinypic.com/orpg0m.jpg";
showRandomImg = true;
boxwidth = 298;
cellspacing = 8;
borderColor = "#ffffff";
bgTD = "#000000";
thumbwidth = 40;
thumbheight = 40;
fntsize = 12;
acolor = "#666";
aBold = true;
icon = " ";
text = "comments";
showPostDate = false;
summaryPost = 40;
summaryFontsize = 10;
summaryColor = "#666";
icon2 = " ";
numposts = 5;
home_page = "http://supusgpithasoft.blogspot.com/";
</script>
<script src="http://myblogtalk.com/bloggertemplates/js/recentposts_thumbnail.js" type="text/javascript"></script>
මතක ඇතුව ලිපිය කොහොමද කියා කමෙන්ට් එකකුත් දාන්න.. :D
elakiri thawath mewage dewal danna meka godak hodai
ReplyDeleteහරි හරි ඉස්සරහට එල එල විජෙට්ටු තෑලි දෙන්නම්කෝ බ්ලොග් එක සරස ගන්න..
ReplyDeleteniyamai. godak watinawa thanks.
ReplyDelete