Tuesday, February 22, 2011

ලස්සන Twitter Follow Badge එකක් බ්ලොග් එකට දාගන්න..

මේ වැඩේට Twitter එකේ අපේ ගිණුමක් තියෙන්න ඕනෙ. මේ ගැජට් එක අපේ වෙබ් එකට දාපුහාම  පේජ් එකේ පැත්තකින්ම තමයි දිස්වෙන්නේ. අපි පේජ් එකේ උඩට පහලට ගියාට මේ ගැජට් එක අපේ වෙබ් පේජ් එකේ තියන තැනම තියනවා. ඉතින් ඔයාත් මේක බ්ලොග් එකට දාන්න කැමතිනම් මේ ලිපිය බලන්න.

අපි දැන් වැඩේට බහිමු.

  1. Design > Add gadgets > HTML/JavaScript එකක් අරන් පහත කෝඩ් එක කොපි පේස්ට් කරන්න.
<a href='http://www.spiceupyourblog.com'></a><div style='position: fixed; bottom: 20%; right: 0%;'/><a href="http://www.twitter.com/Supushpitha#" target="_blank"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjroIH4AeLnMFCPssE9gshxgEalS-3S-MdkYq6PVm46-YGSegYnAb3ENdpPAPDLOczVEfE2DjOaKl9_hyrMsNbfhMH5sFLg_FVME2lQzlR5o3bkVuJ1wLgSB6WVikXy9YyjvBETii2naNoF/s1600/follow+on+twitter+float.png" /></a></div>
වැදගත් : ඉහත කොඩ් එකේ  Supushpitha# කියලා තියන තැනට ඔයාගේ Twitter යූසර් නේම් එක ටයිප් කරලා HTML/JavaScript එක සේව් කරන්න.
වැඩේ කොහොමද කියලා පහල කමෙන්ට් එකක් දාන්න..

3 comments:

  1. Nyama wadak machoo Thanks...

    ReplyDelete
  2. මේ බ්ලොග් එකේ පියාබන twitter කුරැල්ලා ගැජට් එකද එල එල

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.