Tuesday, March 29, 2011

මෙන්න සුපිරි Blogger Templates ටිකක්..


මෙන්න නියම Templates ටිකක් මම ගෙනාවා. මෙතන තියනවා එක එක වර්ග වල Templates කැමති එකක් දාගන්න..

4 comments:

  1. උබට බොහොත් තුති හේ.
    මචන්,අර උඩින් පටියක් වගේ එක දාගන්නේ කොහොමද?(මුල් පි‍ටුව,පරිගනක තාක්ශනය වගේ දේවල් තියෙන්නේ.)

    ReplyDelete
  2. මේවා බ්ලොග් එකට දමන විදිය සරලවම මට කියනවාද?
    බොහොම ස්තුතියි!
    මගේ ලිපිනය www.udayakumaragamage@gmail.com

    ReplyDelete
  3. @ ප්‍රියංක ‍පොටෝ
    මේක දාන්නෙ Design > Edit HTML > යන්න. එතන Backup / Restore Template යටතේ තියන Choose File බොත්තම ඔයා ඩවුන්ලොඩ් කරපු template එකේ XML file එක සිලෙක්ට් කරන්න. දැන් ඒක Upload කරන්න.

    @ Manodya Rasanjana
    මේක අපි දාන template එකෙන් එන එකක්. ඔයාට මේකක් වෙනමම දාගන්න ඕනෙ නම් පහල පෝස්ට් එක බලන්න. පෝස්ට් එක මගේ නෙමේ සමීර අය්යගේ..
    http://saamgeadaviya.blogspot.com/2010/07/drop-down-menu.html

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.