Monday, March 14, 2011

බ්ලොග් එකේ Comments වලට Reply බොත්තමක් පිංතුරයක් සමග දාගන්න..

අපේ බ්ලොග් එකට කමෙන්ට් එකක් දාපුහාම ඒකට  Reply එකක් යවන්න පුථවන් බොත්තමක් බ්ලොග් එකට දාගන්න විදිහ ගැන මම ඔයාලට කියලා දෙන්නම්.

හරි අපි වැඩේට බහිමු..

  1. මුලින්ම Design > Edit HTML යන්න
  2. Expand Widget Templates කියන තැනට ටික් එක දෙන්න.
  3. දැන් පහල කෝඩ් එක හොයගන්න (හොයාගැනීමට Ctrl + F ඔබා පහත කොඩ් එක එහි ටයිප් කරන්න)  <data:commentPostedByMsg/>
  4. දැන් HTML Box එකේ අදාල කොඩ් එක තියන තැන පෙන්වයි. ඒ කොඩ් එකට පහලින් පහත කොඩ් එක පේස්ට් කරන්න  
 <span><a expr:href='&quot;https://www.blogger.com/comment.g?blogID=3166097082697139755&amp;postID=&quot; + data:post.id + &quot;&amp;isPopup=true&amp;postBody=%40%3C%61%20%68%72%65%66%3D%22%23&quot; + data:comment.anchorName + &quot;%22%3E&quot; + data:comment.author + &quot;%3C%2F%61%3E#form&quot;' onclick='javascript:window.open(this.href, &quot;bloggerPopup&quot;, &quot;toolbar=0,location=0,statusbar=1,menubar=0,scrollbars=yes,width=450,height=450&quot;); return false;'><img alt='Reply To This Comment' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhl7i98SkcV6lUjEbMH8YTTKVPuG3BBLFwcP1TARmuNbP6-O9e0XxdMgib0-EiuvTNuuO7LVy0zo5hYQvmbAi7__XdpXUfBvTNN2h6Dgguj2HSxjanyf389I56YIQwe9CKk90Ezqhyt2jA/'/></a></span>
උඩ කොඩ් එකේ  3166097082697139755 කියලා තියන තැනට ඔබේ බ්ලොගයේ ID එක ලබාදෙන්න.
(බ්ලොග් එකේ ID එක හොයා ගන්න බ්ලොගර් වලට ලොග් වෙලා ඉදිද්දී URL bar එකේ තියනවා අපේ බ්ලොග් එකේ ID එක)


දැන් වැඩේ හරි. කමෙන්ට් පාරක් එහෙම දාලම යන්න..

3 comments:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.