Saturday, March 19, 2011

ලස්සන MP3 Player එකක් බ්ලොග් එකට දාගන්න..


කොහොමද ඉතින්.. මෙන්න ඔයාලට නියම ගැජට් එකක් ගෙනාවා. මේක MP3 Player එකක්. මේ සේවාව සපයන්නේ වෙබ් අඩවියකින්. මේ MP3 Player එකට ගීත ඇතුල් කරපුහාම අපේ බ්ලොග් එකට එන අයට මේ සින්දු රසවිදින්න පුථවන්. ඔයාත් කැමති නම් මේ ගැජට් එක බ්ලොග් එකට දාගන්න..

හරි. මුලින්ම ඔයාල මෙන්න මෙතනට කොටලා මේ අඩවියට ලොග් වෙන්න
දැන් ඔතන අවශ තොරතුරැ දීල Sign Up වෙන්න
දැන් මෙතනට ක්ලික් කරන්න
පස්සේ ඔයාලගේ බ්ලොග් එකට ගැලපෙන MP3 Player එකක් තෝර ගන්න.
ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකට අපිට අවශ ගීත You Tube මගන් තොරා දෙන්නයි.(Search Box එකේ අවශ සිංදුවේ නම ටයිප් කරන්න.)
ඔය විදිහට Search කරපුහාම අපි ලබාදුන්න තේමාවට අදාල සිංදු ලිස්ට් එකක් යටින් පෙන්වනවා එතන තියනවා + ලකුනක් එක ක්ලික් කරලා සිංදුව අපේ ප්ලේ ලිස්ට් එකට දාගන්න පුථවන්.
කැමති විදිහට සිංදු අපේ ප්ලේ ලිස්ට් එකට දාගෙන උඩ තියන Save Playlist Button එක ක්ලික් කරන්න.
හරි. දැන් Playlist Title කියන තැනට නමක් දීල යට තියන Save (get code) Button එක උඩ ක්ලික් කරන්න
දැන් ඒ වෙබ් අඩවියේ දිස්වෙන කෝඩ් එක කොපි කරගෙන අපේ බ්ලොග් එකේ Design > Add gadgets > HTML/Java Script එකක් අරගෙන ඔය කොඩ් එක එතන පේස්ට් කරලා සේව් කරන්න.


දැන් වැඩේ ගොඩ.. මේ ලිපියට කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. 
එහෙනම් අපි ගියා.. 


6 comments:

  1. මේ ගැන දැනුවත් කරාට තෑන්ක්ස් ඹයාගේ බ්ලොග් එකත් එල

    ReplyDelete
  2. හරි මචන් තෑන්ක්ස් හැබැයි ඉතින් කමෙන්ට් කරන කොට Anonymous වෙන්නේ නැතුව නමවත් දානවනම් තමා හොද..

    ReplyDelete
  3. man hoyamin hitiye,thanks supushpitha.
    Buddhika.

    ReplyDelete
  4. මමත් දාගත්ත මේ ප්ලේයර් එක. ටිකක් ස්ලෝනෙ බ්ලොග් එක. මේකෙ ප්ලේ කරන්න පුළුවන් වීඩියෝ ව්තරයිද. MP3 ප්ලේ කරන්න බෑ නේද?

    ReplyDelete
  5. ඔව් වීඩියෝස් විතරයි. MP3 ප්ලේ කරන්න අවශ්‍ය නම් ඒකට වෙනම විජෙට්ස් තියනවා.. කමෙන්ට් එකට ස්තූතියි..

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.