ඔයාල කැමතිද අපේ බ්ලොග් එකේ හැම Post එකකටම යටින් අපේ බ්ලොගයේ පරණ ලිපියක් Thumbnails ආකාරයට දාගන්න. දාගන්න කැමති නම් මේ ලිපිය බලන්න..
මම ඹය උඩින් දාලා තියන විදිහට තමා Thumbnails ආකාරයට අපේ බ්ලොග් එකේ පෙන්වන්නේ. මේක බොහොම ලේසි වැඩක් තියෙන්නේ. මම පහල දාලා තියන ලින්ක් එකෙට මුලින්ම යන්න.
ඊට පස්සේ මම උඩ දාලා තියන විදිහට පොඩි ෆෝර්ම් එකක් ෆිල් කරන්න වෙනවා ඒක ෆිල් කරලා Get Widget Click කරන්න. පස්සේ ඔයාලා කරන්න ඕන දේ ඒ වෙබ් අඩවියෙන් පෙන්වයි..
දැන් වැඩේ Close..
පුථවන්නම් මේ ලිපියට කමෙන්ට් එකක් දාන්න..
වැඩේ ගොඩක් හොදයි.
ReplyDeleteතෑන්ක්ස් අය්යා කොමෙන්ට්ටුවට ...
ReplyDeleteහුඟක් ස්තූතියි. මාත් ඒක දාගත්තා.
ReplyDeleteබොහොම ස්තුතියි මචෝ...........
ReplyDeleteනියමයි. කට්ටියටම තෑන්ක්ස්..
ReplyDeleteඔන්න මමත් මේක කොළා..
ReplyDeleteතෑන්කූ කිවුව ඔබතුමාට!