Thursday, March 10, 2011

අපේ බ්ලොග් අඩවිය තුල right click විදානය ලේසියෙන් වලකමු..

අපේ බ්ලොග් එකට එන කව්රැහෝ කෙනෙක් ඉතින්  right click කරන්නේ හොදක් කරන්න හිතාගෙන නෙමේනෙ.  right click විදානය වළකල දාපුහම අපේ ලිපි කොපි කරන්නත් බෑනෙ. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා.

මුලින්ම Design යන්න.
දැන් Add gadget > HTML/Java Script එකක් ගන්න. දැන් පහල කෝඩ් එක කොපි කරලා පේස්ට් කරන්න.





<script language="JavaScript">
<!--

//Disable right mouse click Script
//By Maximus (maximus@nsimail.com) w/ mods by DynamicDrive
//For full source code, visit http://www.dynamicdrive.com

var message="Function Disabled!";

///////////////////////////////////
function clickIE4(){
if (event.button==2){
alert(message);
return false;
}
}

function clickNS4(e){
if (document.layers||document.getElementById&&!document.all){
if (e.which==2||e.which==3){
alert(message);
return false;
}
}
}

if (document.layers){
document.captureEvents(Event.MOUSEDOWN);
document.onmousedown=clickNS4;
}
else if (document.all&&!document.getElementById){
document.onmousedown=clickIE4;
}

document.oncontextmenu=new Function("alert(message);return false")

// -->
</script>
උඩ කෝඩ් එකේ Function Disabled! කියලා තියන තැනට ඔයාලට කැමති එකක් ටයිප් කරන්න.
දැන් HTML/Java Script එක සේව් කරන්න

දැන් වැඩේ ගොඩ.. පුථවන් නම් කමෙන්ට් එකක් හරි මුහුණු පොතේ ලයික් එකක් හරි ෆලෝ එකක් හරි දාන්න
ටික දවසකින් නැවත හමුවෙමු..

12 comments:

  1. වෙබ් බ්‍රවසර් එකේ ජවා ස්ක්‍රිප්ට් disable කරාම ඔක වැඩ කරන්නේ නැ.
    කොපි ගහන්න ඕන වෙච්ච එකෙක් කරන්නෙම ජවා ස්ක්‍රිප්ට් disable කරල කොපි ගහන එක තමයි

    ReplyDelete
  2. අයියෙ copy කරන්න ඔනෙනම් ෆීඩ් එකට ගිහින් හරි copy කරන එකා copy කරනව
    අනික ඔය code එක මුලු බ්ලොග් එකටම යන නිස සමහර widgets වැඩ කරන එක නැතුව යනව

    ReplyDelete
  3. but sometimes I go mad because this prevents right clicking on a link and opening it in a new tab

    ReplyDelete
  4. @ Gigum
    ඒක ඇත්ත මල්ලි කොපි කරලා පුරැදු එකාට කොපි කරන්නෙ නැතුවම බෑ.

    කමෙන්ට්ස් වලට තෑන්ක්ස් හොදේ..

    ReplyDelete
  5. එල එල...
    මමත් ඔය ගැන ලිපියක් දැම්මා...

    http://pradeepmaduranga.blogspot.com/2011/02/blog-post_2619.html

    ReplyDelete
  6. ela ela machoo .. mamat eka add kala niyamai.thanx.
    puluwannam eka remove karana hetit kiyala denna.
    niroshan_maduranga@yahoo.com

    ReplyDelete
  7. මේක නියමයි සහෝ.ඒත් උවමනා වෙලාවට මේක disable කරන්නෙ කොහොමද කියලා කියලා දෙනවද?
    …niroshan_maduranga@yahoo.com

    ReplyDelete
  8. @ යාහලුවා
    ඔන්න මම ඹයාට මේල් එකක් එව්වා තවත් විස්තර ඕනෙනම් ආයේ මේල් එකක් දාන්න
    කමෙන්ට් දාපු හැමෝටම බොහොම ස්තූතියි..!

    ReplyDelete
  9. Very interesting details you have observed, regards
    for posting.

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.