Sunday, March 13, 2011

Vertical Menu එකක් අපේ බ්ලොග් එකට..

මෙන්න මම ඔයාලට ටිකක් වැදගත් වෙයි කියලා හිතුන විජෙට්ටුවක් ගෙනාවා. මේ දවස් වල විභහගෙත් ලග එන නිසා අථත් ලිපි දාන්නත් බැරිවෙයි. ඒත් ඉතින් එහෙම කියලත් හරියන්නේ නෑනෙ කස්ටිය බලන් ඉන්නවනෙ මොකක් හරි අථත් ලිපියක් දානකල්.. ඔන්න ඒ නිසා අථත් ලිපියක් දැම්මා.
මේක Menu Bar එකක්. මේකෙන් අපේ බ්ලොග් එකේ අපි හදලා තියන තවත් පේජස් වලට යන්න එහෙම යෙදාගන්න පුථවන්.
1. මුලින්ම පහත කෝඩ් එක කොපි කරගන්න.
2. පස්සේ Design > Add gadgets > HTML/Java Script එකක් අරගෙන එතන කොඩ් එක පේස්ට් කරන්න.
3. ඊට පස්සේ මම පහත කොඩ් එකේ රතු පාටින් පෙන්වලා තියන තැන්වලට අදාල විස්තර ටයිප් කරන්න.
උදා  මුල පිටුව
අප ගැන බ්ලොග් වැඩ කිඩ
ඉහත ආකාරයට කැමති විදිහට එඩිට් කරලා හදාගන්න. දැන් HTML/Java Script එක  Save කරන්න.

Browse

මුල පිටුව අප ගැන ඔබේ මාතෘකාව 1 ඔබේ මාතෘකාව 2 ඔබේ මාතෘකාව 3
මේ ලිපියටත් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා..
උදව්වක් අවශ නම් කමෙන්ට් එකක් දාලා කියන්න.

1 comment:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.