Wednesday, April 20, 2011

Floating Facebook Like And Retweet Counters එක බ්ලොග් එකට දාගන්න..




මේක ඉතා හොද Counter එකක්. මේ Counter එකෙන් Facebook StumbleUpon හා Retweet බොත්තම් අඩංගු කරලා තියනවා. අපේ බ්ලොග් එක බලන්න එන කට්ටියට මේකෙන් අපේ ලිපි වලට Like කරන්න  StumbleUpon Submit කරන්න වගේම Retweet කරන්නත් පුථවන් නිසා අපේ බ්ලොග් එකේ ට්‍රැෆික් එකත් වැඩිවෙනවා. දැන් අපි බලමු මේක කොහොමද අපේ බ්ලොග් එකට දාගන්නේ කියලා.




    1.මුලින්ම Design යන්න.
    2.දැන් Page element > Add gadget > HTML/JavaScript එකක් අරගෙන පහල කොඩ් එක එතන පේස්ට් කරන්න.

වැදගත් : mybloggertricks කියන තැනට ඔයාගෙ twitter username එක ලබාදෙන්න. 
හරි එහෙනම් මම ගියා. මේ ලිපියට කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම මෙම අඩවියට ඔබගෙන් Follow එකක් ලබාදීල ප්‍රතිඋපකාරයක් ලබාදෙන්න. 


<div style="display:scroll; position:fixed; top:40%; left:2%; border: 1px dotted #E8E8E8; padding:0px 0px 0px  5px; height:220px; width:53px "> 
    <table cellpadding="1px" cellspacing="0"> 
    <tr> 
    <td style="border-bottom: 1px solid #E8E8E8; padding:5px 0 2px 0;"> 
    <iframe src="http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=box_count&amp;show_faces=true&amp;width=50&amp; action=like&amp;font&amp;colorscheme=light&amp;height=65" scrolling="no" frameborder="0" style="border:none; overflow:hidden; width:50px; height:65px;" allowtransparency="true"></iframe> 
    </td> 
    </tr>
    <tr> 
    <td style="border-bottom: 1px solid #E8E8E8; padding:5px 0px;"> 
    <script src="http://www.stumbleupon.com/hostedbadge.php?s=5"></script> 
    </td> 
    </tr>
    <tr> 
    <td style="border-bottom: 0px solid #E8E8E8; padding:5px 0 0px 0;">
<a href="http://twitter.com/share" class="twitter-share-button" data-count="vertical" data-via="mybloggertricks">Tweet</a><script type="text/javascript" src="http://platform.twitter.com/widgets.js"></script> 
    </td> 
    </tr>
    </table> 
    </div>


No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.