Thursday, April 21, 2011

Follower Counts For RSS, Twitter and Facebook Followers විජෙට්ටුව බ්ලොග් එකට දාගන්න.

මේ විජෙට්ටුවෙන් අපේ subscribers, twitter and facebook followers ලා කීයද කියල පෙන්වනවා. ඒවගේම Facebook හා Twitter මගින් අපේ අඩවිය සමග සම්භන්ද වෙන්නත් පුථවන්. මේ විජෙට්ටුව බ්ලොග් එකට දාගන්න කැමතිනම් මේ ලිපිය බලන්න.

මේ ලිපිය මගේ බ්ලොග් එකේ 50 වන ලිපිය. ඉතින් මේ වෙනකන් මගේ බ්ලොග් එකත් එක්ක රැදිලා හිටිය ඔබට ස්තූතියි.

1.මුලින්ම Design යන්න.
2.දැන් Page element > Add gadget > HTML/JavaScript එකක් අරගෙන පහල කොඩ් එක එතන පේස්ට් කරන්න.

වැදගත් : පහල කෝඩ් එකේ රතු පාටින් සදහන් කරල තියන URL වෙනස් කරන්න.
උදාහරණ :  ADD-YOUR-FACEBOOK-URL-HERE
http://www.facebook.com/pages/Supushpitha-Soft/196003943749211

260 followers

ඉහත පෙන්වා තියන කෝඩ් එකේ 260 කියලා සදහන් කරලා තියන තැනට Facebook හි Followers ලා ඉලක්කමෙන් ලබාදෙන්න.

515 loyal readers

ඉහත පෙන්වා තියන කෝඩ් එකේ 515 කියලා සදහන් කරලා තියන තැනට RSS හි Followers ලා ඉලක්කමෙන් ලබාදෙන්න.

1058 followers

ඉහත පෙන්වා තියන කෝඩ් එකේ 1058 කියලා සදහන් කරලා තියන තැනට Twitter හි Followers ලා ඉලක්කමෙන් ලබාදෙන්න.

515 loyal readers
RSS feed | E-mail

1058 followers
Follow us on Twitter!

260 followers
Join us on Facebook!

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.