Monday, April 18, 2011

Pop Up Fixed Bookmarking Gadget එක බ්ලොග් එකට දාගන්න.


මෙන්න ඔයාලට තවත් බ්ලොග් ගැජට් එකක් ගෙනාවා. මේක දාපුහාම අපේ බ්ලොග් පේජ් එකේ උඩ පිංතූරෙ දාල තියන විදිහට ගැජට් එක ඇඩ් වෙනවා. මේක දාපුහාම බ්ලොග් එක බලන අයට අපේ පෝස්ට් ෂෙයා කරන්න වගේ දේවල් කරන්න පුථවන්.
  1. Design > Page element > Add gadget ගිහින් HTML/JavaScript එකක් ගන්න.
  2. දැන් පහත කෝඩ් එක එතන පේස්ට් කරලා HTML/JavaScript එක සේව් කරන්න.
<a href="http://www.spiceupyourblog.com"><small>Grab Bookmark Gadget</small></a><a href="http://web.informer.com/button/providers/list"><img id="Webinformer_FavoritesButton_Button" src="http://s.web.informer.com/images/b2.gif" alt="Web Informer Button" style="border: 0" /></a>
<script src="http://s.web.informer.com/favorites-button.js?glass," type="text/javascript" charset="UTF-8"></script>
දැන් වැඩේ හරි.

Code From bloggertricksandtoolz.com

2 comments:

  1. මේ වඩේත් හොදයි...මට මේ උදවුවත් කරන්න

    මට ඔයගේ බ්ලොඩ් එකේ වගේ අර උඩ තියන ඩ්‍රොප් ඩොව්න් මෙනු දාන්නේ කොහොමඩ කියල කියනවද..මගේ මේල් අඩ්ඩ්‍රෙස් එකaravinda_hiran@yahh.com

    ReplyDelete
  2. ඔන්න ඔබට මම පිළිතුරක් එව්වා. කමෙන්ට් එකට ස්තූතියි..

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.