මෙමගින් ඔබට කැමති විදිහට twitter badge හදාගන්න පුථවන්. කරමති පිංතූරයක් දාගෙන බ්ලොග් එකේ කැමති තැනක් තෝරාගෙන කෝඩ් එක Generate කරන්න පුථවන්.
Step 3ක් තියනවා.
1.පහලින් දාලා තියන කැමති පිංතූරයක් උඩ රයිට් ක්ලික් කරලා Copy Image URL එක ක්ලික් කරගන්න. කොපි කරගත් URL එක Generate එකේ පේස්ට් කර Step 2 බොත්තම ඔබන්න.









































































































2. දැන් බ්ලොග් එකේ මේ twitter badge එක දිස්වෙන්න ඕනෙ තැනක් සිලෙක්ට් එර Step 3 බොත්තම ඔබන්න.
3. type Your Twitter ID කියන තැන ඔබේ ID එක ටයිප් කර Generate Code බොත්තම ඔබන්න.
බ්ලොගයට අතුල් කරගන්නා ආකාරය.
1. Design > Page elements > Add gadgets > HTML/JavaScript එකක් අරගෙන Generate කරපු කෝඩ් එක එතන පේස්ට් කරන්න.
වැඩේ ඉවරයි. කමෙන්ට් එකක් දාල ගුණ දොස් කියල යන්න. කැමතිනම් ෆලෝ එකකුත් දාන්න.
Special Tanks To AllBlogTools
wade hodai machan elazz
ReplyDelete