Sunday, April 24, 2011

Visitor අවසන් වතාවට බ්ලොගයට පැමිණි වේලාව සදහන් කරන Widget එක බ්ලොග් එකට දාගන්න.

මේ Widget එකෙන් අපේ බ්ලොග් එකට පැමිනුණ යම් Visitor කෙනෙක් මීට කලින අපේ බ්ලොග් එකට පැමිණි වේලාව සහ දිනය සදහන් කරනවා. කවදාවත් අපේ බ්ලොග් එකට පැමිණ නැති කෙනෙක් නම් Welcome Message එකක් දිස්වෙනවා. 
මෙහෙමයි දාගන්නේ..
    1.මුලින්ම Design යන්න.
    2.දැන් Page element > Add gadget > HTML/JavaScript එකක් අරගෙන පහල කොඩ් එක එතන පේස්ට් කරන්න.

මම මේ කෝඩ්එකේ සිංහලෙන් සදහන් වෙන්න හදලයි තියෙන්නේ. 

ඔයාලට පොඩි පණිවිඩයක් කියන්න තියනවා ඒතමා මම අථත් ඉංග්‍රිසි බ්ලොගර් ටෙම්ප්ලේට් වෙබ් අඩවියක් පටන්ගත්තා. හැබැයි තාම ඒක හදමින් තමා තියෙන්නේ http://bestbtempz.blogspot.com/ මෙන්න ලින්ක් එක ගිහිල්ලා උදව්වක් වශයෙන් ඇඩ් එකකුත් ක්ලික් කරන්න..
<script type = "text/javascript">
 
var days = 730; // days until cookie expires = 2 years.
var lastvisit=new Object();
var firstvisitmsg="සාදරයෙන් පිළිගන්නවා ඔබව මෙම වෙබ් පිටුවට!";
lastvisit.subsequentvisitmsg="නැවත පැමිණියාට ස්තූතියි! ඔබ මෙහි අවසන් වතාවට පැමීණියේ <b>[displaydate]</b>";
 
lastvisit.getCookie=function(Name){
var re=new RegExp(Name+"=[^;]+", "i");
if (document.cookie.match(re))
return document.cookie.match(re)[0].split("=")[1];
return'';
}
 
lastvisit.setCookie=function(name, value, days){
var expireDate = new Date();
 
var expstring=expireDate.setDate(expireDate.getDate()+parseInt(days));
document.cookie = name+"="+value+"; expires="+expireDate.toGMTString()+"; path=/";
}
 
lastvisit.showmessage = function() {
var wh = new Date();
if (lastvisit.getCookie("visitc") == "") {
lastvisit.setCookie("visitc", wh, days);
document.write(firstvisitmsg);
}
 
else {
var lv = lastvisit.getCookie("visitc");
var lvp = Date.parse(lv);
var now = new Date();
now.setTime(lvp);
var day = new Array("ඉරිදා", "සදුදා", "අගහරැවාදා", "බදාදා", "බ්‍රහස්පතින්දා", "සිකුරාදා", "සෙනසුරාදා");
var month = new Array ("ජන:", "පෙබ:", "මාර්තු", "අප්‍රේල්", "මැයි", "ජූනි", "ජූලි", "අගෝ:", "සෙප්තැම්බර්", "ඔක්තෝ:", "නොවැම්:", "දෙසැම්:");
var dd = now.getDate();
var dy = now.getDay();
dy = day[dy];
var mn = now.getMonth();
mn = month[mn];
yy = now.getFullYear();
var hh = now.getHours();
var ampm = "පෙ.ව";
if (hh >= 12) {ampm = "ප.ව"}
if (hh >12){hh = hh - 12};
if (hh == 0) {hh = 12}
if (hh < 10) {hh = "0" + hh};
var mins = now.getMinutes();
if (mins < 10) {mins = "0"+ mins}
var secs = now.getSeconds();
if (secs < 10) {secs = "0" + secs}
var dispDate = dy + ", " + mn + " " + dd + ", " + yy + " " + hh + ":" + mins + ":" + secs + " " + ampm
document.write(lastvisit.subsequentvisitmsg.replace("[displaydate]", dispDate))
}
 
lastvisit.setCookie("visitc", wh, days);
 
}
 
lastvisit.showmessage();
 
</script>


Code From bloggertrix
Edit By Supushpitha 

7 comments:

  1. තෑන්ක්ස් මචං මැක්සා වැඩක්......... http://bestbtempz.blogspot.com/ ඔයා දාලා තියන ලින්ක් එක වැඩ නැත...... වර්ඩ් වැරිෆිකේෂන් අයින් කලොත් හොඳයි නේදෝ..........

    ReplyDelete
  2. කමෙන්ට් එකට තෑන්ක්ස්. කොතන තියන ලින්ක් එකද වැඩ නැත්තේ. මචන් මම මුලින්ම වර්ඩ් වැරිෆිකේෂන් අයින් කරලා තිබුනෙ. එතකොට ස්පෑම් කමෙන්ට්ස් වැටෙනවා ඒකයි අවුල.

    ReplyDelete
  3. http://bestbtempz.blogspot.com/ මේ ලින්ක් එක මචං..........

    ReplyDelete
  4. මේ ලින්ක් එක වැඩනේ මචෝ..

    ReplyDelete
  5. හැමෝම එක්ක මේක බෙදා ගත්තට ගොඩාක් ස්තුතියි සහෝ... ඔයා මේ පෝස්ට් එක දාන්න මාස දෙකකට විතර කලින් මමත් ඔය cording එක ඔය විදියට සිංහලට වෙනස් කලා. මෙතනින් බලන්න.

    http://chathucn.blogspot.com/

    ReplyDelete
  6. මේක අපුරු එකතුවක්.

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.