Tuesday, May 3, 2011

බ්ලොග් එකට Facebook Send එකක් දාගමුද?


මෙන්න ඔයාලගේ බ්ලොග් එකට දාගන්න අථත් විජෙට්ටුවක් ගෙනාවා. මේ විජෙට් එක අපේ බ්ලෙග් එකේ ට්‍රැෆික් එකත් වැඩි වෙන්නට හේතු වෙනවා. ඉතින් ඔයාල කැමතිනෙ තමන්ගෙ බ්ලොග් එකට මේ වගේ විජෙට් එකක් දාගන්න ? දාගන්න ඕනෙනම් මෙන්න ක්‍රෙමේ.

මේ බට්න් එකෙන් අපේ බ්ලොග් එකට එන පුද්ගලයෙකුගේ යාථවෙකුට හෝ කිහිප දෙනෙකුට මැසේජ් එකක් මගින් අපේ බ්ලොග් එකේ ලිපිය ගැන දන්වන්න පුථවන්.
පහත තියෙන්නේ ඒ බට්න් එකේ කෝඩ් එක.

<!--Facebook Send button Start AllBlogTools.com -->
<script src='http://connect.facebook.net/en_US/all.js#xfbml=1'/><fb:send colorscheme='light' expr:href='data:post.url' font='arial'/>
<!--Facebook Send button End AllBlogTools.com  -->


මෙහෙමයි දාගන්නේ.


  1.මුලින්ම Design යන්න.
  2.දැන් Edit HTML ගිහින් Expanded Widget Template කියන තැනට ක්ලික් කරන්න
ඔයාල මේ විජෙට් එක දාන්න බලාපොරොත්තු වෙන්නේ පෝස්ට් එකේ උඩින් නම් Ctrl + F යතුරැ ඔබලා <div class='post-header-line-1'/>ඔය කෝඩ් එක Search bar එකේ Past කරන්න. එවිට HTML box එකේ ඒ කෝඩ් එක තියන තැන පෙන්වනවා. එතනට යටින් බට්න් එකේ කෝඩ් එක නැවත Past කර සේව් කරන්න.        


                                                                                                                                                                                                    නැත්නම් ඔයාල මේ විජෙට් එක දාන්න බලාපොරොත්තු වෙන්නේ පෝස්ට් එකේ යටින් නම් Ctrl + F යතුරැ ඔබලා  <data:post.body/> ඔය කෝඩ් එක Search bar එකේ Past කරන්න. එවිට HTML box එකේ ඒ කෝඩ් එක තියන තැන පෙන්වනවා. එතනට යටින් බට්න් එකේ කෝඩ් එක නැවත Past කර සේව් කරන්න.
ඔයාලට මේ බට්න් එක අවශ කථ පාටින් නම් උඩ කෝඩ් එකේ light කියන තැනට dark කියලා ලබාදෙන්න

දැන් වැඩේ ඉවරයි. මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න.

Edit by Supushpitha Atpattu
Picture from Allblogtools


5 comments:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.