Friday, May 20, 2011

Google Buzz Button එක බ්ලොග් එකට දාගන්න..

අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Google Buzz Button එක බ්ලොග් එකට දාගන්නේ කොහොමද කියලා. ගොඩක් අය මගෙන් අහල තිබුණා මේවගේ Button බ්ලොග් එකට දාගන්න විදිහ. මම දැක්කා තව බ්ලොග් වල මේක තියනවා. බ්ලොග් වැඩකිඩ තියන මේ අඩවියේ මේ වගේ ට්‍රික්ස්සුත් තියෙන්න ඕනෙ නිසා මේක දැම්මා.
1.මුලින්ම Design > Edit HTML ගිහින් Expanded Widget Template කියන තැනට ක්ලික් කරන්න.

2.Ctrl + F යතුර එකවර ඔබන්න. එවිට Search bar එකක් දිස්වේවි. එතන

කියන කෝඩ් එක පේස්ට් කරන්න. දැන් පහල HTML Box එකේ කෝඩ් එක තියන තැන පෙන්වාවි. එම කෝඩ් එකට යටින් පහල කෝඩ් වලින් කැමති එකක් තෝරාගෙන පේස්ට් කරලා සේව් කරන්න.

Button 1 Post count - on the side

Button 2 Post count - on the top

Button 3 : Size - Small

Button 4: Size - Normal

code by bloggertricksandtoolz

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.