මෙන්න Linkedin Button එකක්.මම කලින් පෝස්ට් එකක් දැම්මනේ Buzz Button එක ගැන. මෙන්න තවත් ඒ වගේ එකක්.
1.මුලින්ම Design > Edit HTML ගිහින් Expanded Widget Template කියන තැනට ක්ලික් කරන්න.
2.Ctrl + F යතුර එකවර ඔබන්න. එවිට Search bar එකක් දිස්වේවි. එතන <div class ='post-header-line-1'/>
කියන කෝඩ් එක පේස්ට් කරන්න. දැන් පහල HTML Box එකේ කෝඩ් එක තියන තැන පෙන්වාවි. එම කෝඩ් එකට යටින් පහල කෝඩ් වලින් කැමති එකක් තෝරාගෙන පේස්ට් කරලා සේව් කරන්න.

<b:if cond='data:blog.pageType == "item"'>
<div style='float:right;margin-left:10px;'>
<script src='http://platform.linkedin.com/in.js' type='text/javascript'/><script data-counter='top' expr:data-url='data:post.url' type='in/share'/>
</div>
</b:if>
Button 2

<b:if cond='data:blog.pageType == "item"'>
<div style='float:right;margin-left:10px;'>
<script src='http://platform.linkedin.com/in.js' type='text/javascript'/><script data-counter='right' expr:data-url='data:post.url' type='in/share'/>
</div>
</b:if>
Button 3

<b:if cond='data:blog.pageType == "item"'>
<div style='float:right;margin-left:10px;'>
<script src='http://platform.linkedin.com/in.js' type='text/javascript'/><script expr:data-url='data:post.url' type='in/share'/>
</div>
</b:if>
No comments:
Post a Comment
ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.