Sunday, May 22, 2011

HTML Text Area එකක් බ්ලොග් එකට දාගන්න..


අපි බ්ලොග් එකක පෝස්ට් එකක් දානකොට HTML Code එකක් නැත්නම් මොකක් හරි වැදගත් Text එකක් වගේ දානවනම් ඒක පැහැදිලිව පේන විදිහට වෙනමම දාන්න ඕනෙ. ඒකට මම නියම සරල භාණ්ඩයක් ගෙනාවා. 
මේක දාන්න පුථවන් අපි ටයිප් කරන පොස්ට් එකකට තමා. මෙහෙමයි දාගන්නේ..
බ්ලොග් එකේ අථත් පෝස්ට් එකක් දාන තැනට යන්න. ගිහිල්ලා  HTML Text Area එක එන්න ඕන තැනට පහල කෝඩ් එක පේස්ට් කරන්න.

පහල කෝඩ් එකේ TYPE YOUR TEXT AREA IN HERE  කියන තැනට ඔබේ කොඩ් එක හෝ ටෙක්ස්ට් එක ලබාදෙන්න.
පස්සේ Post Options ක්ලික් කරන්න. දැන් Compose Settings යටතේ තියන Interpret HTML කියන එක සිලෙක්ට් කරන්න.



මේ කොඩ් එක මම දීල තියෙන්නෙ Ocean Blue කියන පාට Background එකට එන විදිහටයි.
නමුත් මේ පාටට ඔයාල කැමති නැත්නම් මම දීල තියන කෝඩ් එකේ background: #EFF5FB කියන තැනට කැමති පාටක කෝඩ් එකක් ලබාදෙන්න.
Text Color එක වෙනස් කරගන්න අවශනම්  color: #000; කියන තැනට කැමති වර්ණයක කෝඩ් එකක් ලබාදෙන්න.
HTML Color Code එකක් හදාගන්න ඕනෙනම් පහත ලින්ක් එකට යන්න.
http://supushpithasoft.blogspot.com/2011/04/html-html-color-code-generator.html

කමෙන්ටුවක් දාලම යන්න. අකමැත්තක් නැත්නම් Follow එකක් දාල සහයෝගය දක්වන්න..
එහෙනම් මම ගියා........

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.