Friday, June 17, 2011

Flash Animated Label Cloud Widget එක බ්ලොග් එකට දාගන්න..

අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Flash Animated Label Cloud Widget එක ලේසියෙන්ම බ්ලොග් එකට ඇතුලත් කරගන්නා විදිහයි. මේක අපේ බ්ලොග් එකේ Labels Cloud එකක් ආකාරයට Animated වෙන විජෙට් එකක්.

1. මුලින්ම Design > Edit HTML (Expanded Widget Template මත ක්ලික් කිරීමට අවශ නෑ)
2. දැන් Ctrl + F ඔබලා පහත කෝඩ් එක හොයාගන්න.

<b:widget id='Blog1' locked='true' title='Blog Posts' type='Blog'/>

3. පසුව පහත Code එක Copy කරගන්න.

<b:widget id='Label99' locked='false' title='Labels' type='Label'>
<b:includable id='main'>
<b:if cond='data:title'>

<data:title/>

</b:if>

<b:include name='quickedit'/>

</b:includable>
</b:widget>

උඩ කෝඩ් එකේ රතු අංක වලට විජෙට් එකට කැමති සයිස් එකක් ලබාදෙන්න.
" #FFFFFF " Background එකට අවශ වර්ණය ලබාදෙන්න
" 000000 " Text වලට අවශ වර්ණය ලබාදෙන්න
" 12 " Text Size එකට අවශ අගය ලබාදෙන්න.

4. දැන් උඩ කෝඩ් එක කොපි කරගෙන අපි කලින් හොයාගත්ත කෝඩ් එකට කලින් පේස්ට් කරන්න.

උදා :    Paste Code here
<b:widget id='Blog1' locked='true' title='Blog Posts' type='Blog'/>

5. දැන් සේව් කරන්න
6. සේව් කරාට පස්සේ Page Elements යන්න එතන Post Widget එකට උඩින් Label විජෙට් එක තියනවා. ඒ විජෙට් එක Drag කරගෙන Side bar එකෙන් Drop කරන්න.
දැන් බලන්න වැඩේ හරිද කියලා..
මොකක් හරි ප්‍රශ්ණයක් තිබුණොත් කමෙන්ට් එකකින් අහන්න.
පුථවන්නම් මේ බ්ලොග් එකට Follow එකක් දාලම යන්න.

4 comments:

1. එළ... මමත් හොය හොය හිටියේ. දාල බලන්න ඕනෙ.

ReplyDelete
2. එල මචෝ මටත් මේක ඔන වෙලා තමා තිබුනේ...Thankz මචෝ.........

ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.