ඔයාලගෙ බ්ලොග් එකේ මවුස් කර්සර් එක වෙනස් කරගන්න තියනවනම් හොදයි නේද? ඉතින් තවත් බලාගෙන ඉන්න එපා දැන්ම වෙනස් කරගන්න. කැමති විදිහට කර්සර් තෝරගන්න. බ්ලොග් එකට දාගන්න..
1.මුලින්ම Edit HTML ගිහින් Expanded Widget Template කියන තැනට ක්ලික් කරන්න.
2.Ctrl + F යතුර එකවර ඔබන්න. එවිට Search bar එකක් දිස්වේවි. එතන ]]> කියන කෝඩ් එක පේස්ට් කරන්න. දැන් පහල HTML Box එකේ කෝඩ් එක තියන තැන පෙන්වාවි. එම කෝඩ් එකට උඩින් පහල කෝඩ් එක පේස්ට් කරන්න.
body, a, a:hover {cursor: url(http://cursors3.totallyfreecursors.com/thumbnails/apple-tmani.gif), progress;}
දැන් Save Template
ක්ලික් කරන්න
පහත වෙබ් අඩවි වලින් ඕනෙම විදිහෙ මවුස් කර්සර් එකක් හොයාගෙන උඩ කෝඩ් එකේ රතු පාටින් තියන යූආර්එල් එක මකලා ඔයා කැමති මවුස් කර්සර් එකේ යූආර්එල් එක එතනට ලබාදෙන්න.
(Image URL එක සොයා ගැනීමට ඔබ තෝරාගත් කර්සරය උඩ රයිට් ක්ලික් කොට Copy Image URL ක්ලික් කරන්න.)
. ඵල ඵල දිගටම ලියන්න ජයවේවා
ReplyDeleteමාත් දා ගත්ත. බොහොම ස්තූතියි.
ReplyDelete