Sunday, June 5, 2011

බ්ලොග් එකේ Mouse Cursors ලේසියෙන් වෙනස් කරමු


ඔයාලගෙ බ්ලොග් එකේ මවුස් කර්සර් එක වෙනස් කරගන්න තියනවනම් හොදයි නේද? ඉතින් තවත් බලාගෙන ඉන්න එපා දැන්ම වෙනස් කරගන්න. කැමති විදිහට කර්සර් තෝරගන්න. බ්ලොග් එකට දාගන්න..

1.මුලින්ම Edit HTML ගිහින් Expanded Widget Template කියන තැනට ක්ලික් කරන්න.
2.Ctrl + F යතුර එකවර ඔබන්න. එවිට Search bar එකක් දිස්වේවි. එතන ]]> කියන කෝඩ් එක පේස්ට් කරන්න. දැන් පහල HTML Box එකේ කෝඩ් එක තියන තැන පෙන්වාවි. එම කෝඩ් එකට උඩින් පහල කෝඩ් එක පේස්ට් කරන්න. 


body, a, a:hover {cursor: url(http://cursors3.totallyfreecursors.com/thumbnails/apple-tmani.gif), progress;}
දැන්  Save Template
ක්ලික් කරන්න



මවුස් කර්සර් වෙනස් කිරීම


පහත වෙබ් අඩවි වලින් ඕනෙම විදිහෙ මවුස් කර්සර් එකක් හොයාගෙන උඩ කෝඩ් එකේ රතු පාටින් තියන යූආර්එල් එක මකලා ඔයා කැමති මවුස් කර්සර් එකේ යූආර්එල් එක එතනට ලබාදෙන්න.
(Image URL එක සොයා ගැනීමට ඔබ තෝරාගත් කර්සරය උඩ රයිට් ක්ලික් කොට Copy Image URL ක්ලික් කරන්න.)
  • Totally Free Cursors
  • Cursors @ Fun Utilities


  • Special Thanks To AllBlogTools 









    2 comments:

    1. . ඵල ඵල දිගටම ලියන්න ජයවේවා

      ReplyDelete
    2. මාත් දා ගත්ත. බොහොම ස්තූතියි.

      ReplyDelete

    ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
    ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.